Lanka Ads owner ත්‍රෙඩ් එක ඩිලීට් කරන්න හදන්නේ.

Status
Not open for further replies.

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,216
    113
    - උඩරට -
    ගොඩක් දේවල් වෙලානේ මෙතන :rolleyes:
    කෝ බන් බැකප් එකක් වත් නැද්ද බලන්න :confused:
    දැක්කේ නෑ ඕයී සීන් එක :(

    ඕක හතර වටේ යවනවනම් ටෙලිග්‍රෑම් එකෙන් දාන්න
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ගොඩක් දේවල් වෙලානේ මෙතන :rolleyes:
    කෝ බන් බැකප් එකක් වත් නැද්ද බලන්න :confused:
    දැක්කේ නෑ ඕයී සීන් එක :(

    ඕක හතර වටේ යවනවනම් ටෙලිග්‍රෑම් එකෙන් දාන්න

    Aniwa dapan
    But make sure the owner is correct
     
    • Like
    Reactions: charitha2011

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    @Virgi


    මේ ත්‍රෙඩ් එක අයින් කරත් තිබ්බත් අවුලක් නෑ. Lanka Ads Owner Keyword එකට සයිට්ස් ටිකක Posts ටිකක් වැටෙයි ලගදිම. උබ කැමති නම් ත්‍රෙඩ් එක අයින් කරන්න කියපන්. මං දාපු විස්තර ඔක්කොගෙම 100% නිවරැදි බව සහ වගකීම මං භාර ගන්නවා.

    hats off

    තෝ ඔය ගූ කන ඔසාම වගේ උන් එක්ක ගේම ඉල්ලන්න ඕනේ එකෙක් නෙමේ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    සහෝදරවරු මේකයි අවට ඉන්න පොරගේ වයිෆ්ල සහෝදරියන් මේවට ගාව ගන්න එපා. ඒක පව් වැඩක්. සමහරවිට එයාලා දන්නේ නැතිව ඇති තමන්ගේ ස්වාමිපුරුෂයා සහෝදරයා හම්බ කරන විදිහ.

    මිනිස්සු බඩු ගහන එකවත් පිම්පි වැඩේ කරන එකවත් නොවෙයි මෙතන තියන ලොකුම ප්‍රශ්නේ. මේ වෙබ්සයිට් එකට ගොඩක් පාසැල් දරුවෝ යනවා. ඒවගේ ළමයි මේ වගේ නීති විරෝදී සෙක්ස් වර්කර්ස් ල ලඟට ගිහින් HIV/ AIDS වගේ මාරාන්තික සමාජ රෝග හදා ගන්නවා. ඒවගේම සම ලිංගික සේවනයට මිනිසූ ඇබ්බැහි කරවනවා. තවත් පැත්තකින් වයස 15 - 18 අතර පරතරයේ ඉන්න අහිංසක කෙල්ලෝ මේ වගේ ගණිකා සේවනයට යොමු වෙනවා.දැන් මේකෙන් ගොඩක් දෙනෙක් අනාරක්ෂිතව ලිංගික හැසිරිලා ලෙඩ බෝ කරන තියනවා. සම්පත් ඒඩ්ස් හැදිලා මිනිහෙක් මැරුනොත් උබට හිත හදාගන්න පුළුවන්ද ?

    මගේ ඉල්ලීම නම් සම්පත් මේ දුරාචාරයේ ව්‍යාපාරයේ යෙදෙන එක අද ඉඳල නවත්තපන්. ඔය වෙබ්සයිට් එක Down කරපන්. ඒ බැරිනම් අර Ikman.lk වගේ වෙබ් එකක් කරලා සාධාරණව මුදල් උපයපන්. නැත්නම් එළකිරියේ ඉන්න කොල්ලෝ උබව කයි. උබේ ළමයින්ට අනාගතයේ ඉන්ටර්නෙට් එකට යන්න බැරි වෙයි. උන් ගුගල් එකේ කෑෂ් වෙච්ච ඒවා දකීවි. උබේ යාලුවෝ නෑයෝ දකීවි. තවමත් ප්‍රමාද නැහැ මිත්‍රයා. දැන්ම සයිට් එක වහපන්. මේකේ ඉන්න කොල්ලෝ දාපු ඔකොම ත්‍රෙඩ්ස් බ්ලොග් පොස්ට් ෆේස්බුක් පෝස්ට් සේරම අයින් කරයි.

    එළකිරි කොල්ලන්ගෙන් තියනව ඉල්ලීමක් කරන්න. පුලුවන් නම් TRC එක මේ සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඊමේල් මාර්ගයෙන් හෝ Facebook මාර්ගයෙන් දැනුවත් කරන්න. ඒ මාර්ගයෙන් අපිට මේ වෙබ්සයිට් එක ලංකාව තුල අවහිර කරගන්න පුළුවන් වෙයි. එහෙම උනොත් ඒක සමාජයට ලොකු සේවයක්.,

    මෙතන නීතිමය තත්වයක් නම් ලොවෙත් ඇති වෙන්නේ නැහැ. එක නිසා එළකිරියේ ඇඩ්මින් බය වෙන්න එපා. නීතියට ගියොත් පොරගේ ඇඳන් ඉන්න ජෝකත් නැති වෙයි. මේක අපහු උඩට ඇදිලා අවෙත් සම්පත් උබේ තියන ගොන් කම නිසා. මම උබට ආයෙත් කියනවා මේ එළකිරියේ ඉන්න කොල්ලෝ ටික මේ ත්‍රෙඩ් එකේ පොස්ට් දාලා ආතල් එකේ අද හෙට නැත්නම් සති කිහිපයක් ඉඳියි. මේක එළකිරියේ ඉන්න කොල්ලොන්ට තව සති දෙකක් තුනක් යනකොට අමතක වෙලත් යයි. එත් උබට මේ පෝස්ට්ස් ගුගල් එකේ කෑෂ් වෙන නිසා උබට මැරෙනතුරාවට විඳවන්න වෙයි.
    comment ekanam maru bn. Eka nemeai uba me screenshot ekath ekka damma comment eka delete karada? hoya ganna bahane.. https://i.ibb.co/hDZ2Dnc/bokks.png
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ane bn ubala oke badu gahala dan muwa chater krnna epa.u business ekakne karanne .ankika oka nawaththuwata spa wagene nane
     
    • Dislike
    Reactions: akunad

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Family eka un pali ne mu karana ewa walata

    But family eke inna un denaganna une un sura sepa widinne kanne adinne me wage cheap salli walin kiyala

    Godak genu owa dannawa bang. Un salli nisa owa nopenuna wage inne

    Muge keruwawa muge family eke un denagannama one

    Muge profile eke web site eka widiyata dala thiyenne pirith.org

    Kohomada mu agamen muge heluwa wahan inna heti. Godak un agama thama use karanne heluwa wahanna.

    Me wisthara eliyata dapu eka hodai. Samajaye hoda minissu wagema naraka monissu kawda kiyala denaganna one.

    Ane bn ubala oke badu gahala dan muwa chater krnna epa.u business ekakne karanne .ankika oka nawaththuwata spa wagene nane

    Spa gena nemei othana seen eka thiyenne wanchanika weda. Godak oke badu fake ewa. Un salli aran nikan innawa. Spa wala un hodai bang un deyak dila salli ganne. Deyak nodi salli ganna ekai awula
    ------ Post added on May 22, 2021 at 11:54 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    උබ බය නැතුව වගකීම ගනින්

    මං කියන්න ආවෙත් මේකමයි බං. බලපන් ආණ්ඩුවෙ උන් ලස්සනට කියන්නෙ "අපි වගකීම ගන්නවා", "වගකීමෙන් කියන්නෙ"... බ්ලා බ්ලා...

    ඔය වචන දෙක තුන කියන්න ඔච්චර අමාරුද නේද බං. මොකෝ කිව්ව කියල ඌ වගකීම කඩෙන් ගන්නයැ.
    ඌට පිස්සු.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,229
    113
    @kasun_kbp convert all ur alternate URL contents to English too..This will broaden the audience & can reach to far more people.
    “Majority of sinhalu doesn’t give a shit about these kind of exposure.Thats how our mindset works.”
     
    • Like
    Reactions: Bandolero1

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,993
    35,926
    113
    වොන්ඩර් ලැන්ඩ්
    @KuKu KoKa

    මිනිස්සු බඩු ගහන එකවත් පිම්පි වැඩේ කරන එකවත් නොවෙයි මෙතන තියන ලොකුම ප්‍රශ්නේ. මේ වෙබ්සයිට් එකට ගොඩක් පාසැල් දරුවෝ යනවා. ඒවගේ ළමයි මේ වගේ නීති විරෝදී සෙක්ස් වර්කර්ස් ල ලඟට ගිහින් HIV/ AIDS වගේ මාරාන්තික සමාජ රෝග හදා ගන්නවා. ඒවගේම සම ලිංගික සේවනයට මිනිසූ ඇබ්බැහි කරවනවා. තවත් පැත්තකින් වයස 15 - 18 අතර පරතරයේ ඉන්න අහිංසක කෙල්ලෝ මේ වගේ ගණිකා සේවනයට යොමු වෙනවා.දැන් මේකෙන් ගොඩක් දෙනෙක් අනාරක්ෂිතව ලිංගික හැසිරිලා ලෙඩ බෝ කරන තියනවා. සම්පත් ඒඩ්ස් හැදිලා මිනිහෙක් මැරුනොත් උබට හිත හදාගන්න පුළුවන්ද ?

    Agreed brother, the other side i didn’t see
    Smart koka
     

    virginboy27

    Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මිනිහ fb එකේ ගොඩක් දේවල් අයින් කරගෙන. :(

    එදා.......
    Screenshot_c2.png


    අද........................
    Screenshot_5.png


    අනිත් එක දුමිඳු සම්පත් පෙරේරා. ඔයා techlead උනාට කමක් නෑ අඩුම තරමෙ basic css ටිකක් ඉගෙන ගන්න. උබේ layout දැක්කම ගූ යනව.

    උදව්වක් ඕනනම් Pm එකක් දාපං බොක්ක.

    Screenshot_6.png

    ------ Post added on May 23, 2021 at 9:46 AM
     
    • Haha
    Reactions: undefined

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    මිනිහ fb එකේ ගොඩක් දේවල් අයින් කරගෙන. :(

    එදා.......
    View attachment 126420

    අද........................
    View attachment 126421

    අනිත් එක දුමිඳු සම්පත් පෙරේරා. ඔයා techlead උනාට කමක් නෑ අඩුම තරමෙ basic css ටිකක් ඉගෙන ගන්න. උබේ layout දැක්කම ගූ යනව.

    උදව්වක් ඕනනම් Pm එකක් දාපං බොක්ක.

    View attachment 126423
    ------ Post added on May 23, 2021 at 9:46 AM
    machan check the inbox.
     
    Status
    Not open for further replies.