Lanka Bell ඉන්ටනෙට් පාවිච්චි කරනවනම් පොඩි හෙල්ප් 
ලංකා බෙල් බ්රෝඩ්බෑන්ඩ් එකේ 3000 කට අන්ලිමිටඩ් දෙනවනේ. මම කෝල් කරා අපේ එරියා එකට සිග්නල් තියෙද අහන්න. කෝල් එකක් දෙන්නම් කිව්වා. සතියක් වෙනවා තාම නෑ. ගත්ත කෙනෙක් කියනවද කොහොමද මේ එල හරක්ගෙන් නෙට් ගන්නේ කියලා. කාලකන්නි කෝල් කරන්නෙත් නෑ. ෆෝන් උස්සන උන් හරක්.

මෙහේ නම් බලෙන් එන්නේ 4G දෙන්න..... මම ගත්තේ නෑ.... SLT 4G එක ගන්න හිතුවේ.... ඩයලොග් 4G එකත් අයින් කරලා...... 