Lanka Bell ඉන්ටනෙට් පාවිච්චි කරනවනම් පොඩි හෙල්ප් &#3

archangel_enc

Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    Lanka Bell ඉන්ටනෙට් පාවිච්චි කරනවනම් පොඩි හෙල්ප් &#3

    ලංකා බෙල් බ්‍රෝඩ්බෑන්ඩ් එකේ 3000 කට අන්ලිමිටඩ් දෙනවනේ. මම කෝල් කරා අපේ එරියා එකට සිග්නල් තියෙද අහන්න. කෝල් එකක් දෙන්නම් කිව්වා. සතියක් වෙනවා තාම නෑ. ගත්ත කෙනෙක් කියනවද කොහොමද මේ එල හරක්ගෙන් නෙට් ගන්නේ කියලා. කාලකන්නි කෝල් කරන්නෙත් නෑ. ෆෝන් උස්සන උන් හරක්. :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    :rofl: මෙහේ නම් බලෙන් එන්නේ 4G දෙන්න..... මම ගත්තේ නෑ.... SLT 4G එක ගන්න හිතුවේ.... ඩයලොග් 4G එකත් අයින් කරලා...... :D
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කෝල් කර කර හුරතල් වෙන්නැතුව ලග තියන outlet එකට පලයන් වැඩේ කරගන්න ඕනිනම්. සිග්නල් චේක් කරන්න කවුරුත් එවන්නැ උන් 3500ක්ද කෙහෙද ගෙවනකන්. ලොල්
     
    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    :rofl: මෙහේ නම් බලෙන් එන්නේ 4G දෙන්න..... මම ගත්තේ නෑ.... SLT 4G එක ගන්න හිතුවේ.... ඩයලොග් 4G එකත් අයින් කරලා...... :D

    aBinSZTxtv.png

    SLT උන් පජාත යක්කු, තිරිසන්නු. උන්ව නිරුවත් කරලා වෙඩි තියන්න ඕන. 2Mb down speed ekak අනිවා එනවා ඒත් 60GB වලින් අහවල් එකක් කරන්නද? දවසට 6GB වත් ඕන අඩුම. පජාතයෝ. හැමදාම බිල 10,000 පනිනවා. :angry:. ඇටේ තමා.

    Fu*K SLT!

    අඩුම ගානේ ලංකා බෙල් එවුන් ගාන ගත්තට අන්ලිමිටඩ් දෙනවා. පජාත ටෙලිකොම් නපුර්සක එලදෙන්නු ටික මගේ අන්ලිමිටඩ් එකත් හොරෙන් මාරු ගලා. උන්ගේ ToS ගහන්න ඕන #(@($!!!!!!!!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    කෝල් කර කර හුරතල් වෙන්නැතුව ලග තියන outlet එකට පලයන් වැඩේ කරගන්න ඕනිනම්. සිග්නල් චේක් කරන්න කවුරුත් එවන්නැ උන් 3500ක්ද කෙහෙද ගෙවනකන්. ලොල්

    :yes:
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    ඉන්න එවුන් නම් මෙලෝ රහක් නැ බන්. මන් එකෙක් ගෙදරට ගෙන්නලා සිග්නල් චෙක් කරලා ගත්තේ
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඒත් බන් යූසර්ලා වැඩි උනාම ස්ලෝ
    වෙන සීන් එකක් තියනවා බලලා ගනින් :P
     
    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18
    ඕන එකක්. . අන්ලිමිටඩ් නම්. මට මේ නපුර්සක සමලිංගික ටෙලිකොම් එපා වෙලා තියෙන්නේ :angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :rofl: මෙහේ නම් බලෙන් එන්නේ 4G දෙන්න..... මම ගත්තේ නෑ.... SLT 4G එක ගන්න හිතුවේ.... ඩයලොග් 4G එකත් අයින් කරලා...... :D

    අපරාදෙනෙ සිඞ්හලු ඩයලොග් එකෙන් ටෙලිකොම් එකට වඩා වැඩියෙන් ඩේට දෙනවනෙ.. :yes: :yes:
    55GB පො 1499 :dull: :dull:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අපරාදෙනෙ සිඞ්හලු ඩයලොග් එකෙන් ටෙලිකොම් එකට වඩා වැඩියෙන් ඩේට දෙනවනෙ.. :yes: :yes:
    55GB පො 1499 :dull: :dull:

    55 GB එක මාත් දැක්ක බන් .දවල්ට 5 GB රෑට 50GB බකමුණෝ , වවුල්ලු වගේ නිසාචරයන්ට හදපු පැකේජ් එකක් .
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපරාදෙනෙ සිඞ්හලු ඩයලොග් එකෙන් ටෙලිකොම් එකට වඩා වැඩියෙන් ඩේට දෙනවනෙ.. :yes: :yes:
    55GB පො 1499 :dull: :dull:

    Dialog පට්ට slow 3G නම්. ගන්නවා නම් 4G ම ගනින්, 3G නම් ගන්න එපා උන්ගෙන්.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Dialog පට්ට slow 3G නම්. ගන්නවා නම් 4G ම ගනින්, 3G නම් ගන්න එපා උන්ගෙන්.

    පෝස්ට්පේඩ්ද ? :dull: :dull:
    ප්‍රීපේඩ් නම් මට මෑතකදි පට්ට ස්ලෝ වෙලා තිබිල දැන්නං 3mbps වගේ එනව :yes: :yes: