Lanka Bell ඉන්ටනෙට් පාවිච්චි කරනවනම් පොඩි හෙල්ප් &#3

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
markhaloce ලැජ්ජ නැද්ද බන් Asahana ,Asahana II කියලා ෆේක් හදාගෙන එන්න? උබේ ID දෙකම ඔන්න බෑන් වෙලා.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පෝස්ට්පේඩ්ද ? :dull: :dull:
ප්‍රීපේඩ් නම් මට මෑතකදි පට්ට ස්ලෝ වෙලා තිබිල දැන්නං 3mbps වගේ එනව :yes: :yes:

ඔව් Postpaid තමයි. මගේ ළග Dialog 3g connection එකක් තියෙනවා. Mobitel එකකුත් තියෙනවා, ඒක නම් fast. ඉතින් 3G නම් Mobitel තමයි.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
markhaloce ලැජ්ජ නැද්ද බන් Asahana ,Asahana II කියලා ෆේක් හදාගෙන එන්න? උබේ ID දෙකම ඔන්න බෑන් වෙලා.

:eek: :eek:
ඒක මගෙ නෙමේ යකෝව් :angry: :angry:
මොකක්ද අසහන 2 ? :oo: :oo:
අසහන කියන එක නම් දැක්ක.. කරපු එකාවත් දන්නව :baffled: :baffled:
2ක මොකක්ද ? :eek: :eek:
මට ෆේක් තියෙනව බොරු කියන්න ඕන්නෑනෙ :D :D
ඒත් ඔහොම මගෙ ලිවීමේ ශෛලියෙන්ම සිඞ්හලයෝ ගාල මටම මඩගහගන්න මට පිස්සු කියල හිතුවද බොල :angry: :angry:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඔව් Postpaid තමයි. මගේ ළග Dialog 3g connection එකක් තියෙනවා. Mobitel එකකුත් තියෙනවා, ඒක නම් fast. ඉතින් 3G නම් Mobitel තමයි.

ඩයලොග් එකේ පින්ග් එක නම් වෙලාවකට එක්දාස් ගණං යනව.. හැබැයි ඩව්න්ලෝඩ් ස්පීඩ් එකේ නම් අඩුවක් නෑ :no: :no:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
:eek: :eek:
ඒක මගෙ නෙමේ යකෝව් :angry: :angry:
මොකක්ද අසහන 2 ? :oo: :oo:
අසහන කියන එක නම් දැක්ක.. කරපු එකාවත් දන්නව :baffled: :baffled:
2ක මොකක්ද ? :eek: :eek:
මට ෆේක් තියෙනව බොරු කියන්න ඕන්නෑනෙ :D :D
ඒත් ඔහොම මගෙ ලිවීමේ ශෛලියෙන්ම සිඞ්හලයෝ ගාල මටම මඩගහගන්න මට පිස්සු කියල හිතුවද බොල :angry: :angry:

එතකොට උබ නෙවෙයිද Asahana II කියලා හදාගෙන game of throne වල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇහුවේ? :P උබ වගේම තමයි ඌ ඒක දාලා තිබ්බෙත්. thread එක හැබැයි විනාඩියෙන් ලොස්ට්.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එතකොට උබ නෙවෙයිද Asahana II කියලා හදාගෙන game of throne වල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇහුවේ? :P උබ වගේම තමයි ඌ ඒක දාලා තිබ්බෙත්. thread එක හැබැයි විනාඩියෙන් ලොස්ට්.

දෙකක් දැක්කෙ නෑ :no: :no:
ඒකෙ මොකක්ද තිබ්බෙ ? දුවන්න ගිහිං ඔෆිස් යන්න නූලක් නැතුව ඇලේ නාන එක නං දැක්ක :baffled: :baffled:
පිස්සුද බං :no: :no:
මගෙ ෆේක් එකකවත් මං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෝකිං ඩෙඩ් අදාල කරගෙන කිසිම දෙයක් දාන්නෑ :no: :no:
ඒ මං නෙමේ :no: :no:
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    ලංකා බෙල් බ්‍රෝඩ්බෑන්ඩ් එකේ 3000 කට අන්ලිමිටඩ් දෙනවනේ. මම කෝල් කරා අපේ එරියා එකට සිග්නල් තියෙද අහන්න. කෝල් එකක් දෙන්නම් කිව්වා. සතියක් වෙනවා තාම නෑ. ගත්ත කෙනෙක් කියනවද කොහොමද මේ එල හරක්ගෙන් නෙට් ගන්නේ කියලා. කාලකන්නි කෝල් කරන්නෙත් නෑ. ෆෝන් උස්සන උන් හරක්. :angry:

    unge billing hotline ekata call karala mama ahuwa online gewana puluwanda kiyala
    podak inna kiwwa kiwwamai ganiyek ita pase no answer winadi 10 witara idala cut karala damma :angry::angry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    aBinSZTxtv.png

    SLT උන් පජාත යක්කු, තිරිසන්නු. උන්ව නිරුවත් කරලා වෙඩි තියන්න ඕන. 2Mb down speed ekak අනිවා එනවා ඒත් 60GB වලින් අහවල් එකක් කරන්නද? දවසට 6GB වත් ඕන අඩුම. පජාතයෝ. හැමදාම බිල 10,000 පනිනවා. :angry:. ඇටේ තමා.

    Fu*K SLT!

    අඩුම ගානේ ලංකා බෙල් එවුන් ගාන ගත්තට අන්ලිමිටඩ් දෙනවා. පජාත ටෙලිකොම් නපුර්සක එලදෙන්නු ටික මගේ අන්ලිමිටඩ් එකත් හොරෙන් මාරු ගලා. උන්ගේ ToS ගහන්න ඕන #(@($!!!!!!!!

    අම්බෝ බං... දවසට 6GB
    යොකෝ මගේ පැකේජ් එකම 16 GB
    දුක තමා...:no::no::no:

    archangel_enc

    Junior member
  • Jun 2, 2015
    74
    57
    18

    අම්බෝ බං... දවසට 6GB
    යොකෝ මගේ පැකේජ් එකම 16 GB
    දුක තමා...:no::no::no:

    Extra GB වලින් බන් මාසෙ ගොඩක් දුවන්නේ, ඊයෙට 28ක් ඉවරයි.