markhaloce ලැජ්ජ නැද්ද බන් Asahana ,Asahana II කියලා ෆේක් හදාගෙන එන්න? උබේ ID දෙකම ඔන්න බෑන් වෙලා.
පෝස්ට්පේඩ්ද ?![]()
ප්රීපේඩ් නම් මට මෑතකදි පට්ට ස්ලෝ වෙලා තිබිල දැන්නං 3mbps වගේ එනව![]()
![]()
markhaloce ලැජ්ජ නැද්ද බන් Asahana ,Asahana II කියලා ෆේක් හදාගෙන එන්න? උබේ ID දෙකම ඔන්න බෑන් වෙලා.







ඔව් Postpaid තමයි. මගේ ළග Dialog 3g connection එකක් තියෙනවා. Mobitel එකකුත් තියෙනවා, ඒක නම් fast. ඉතින් 3G නම් Mobitel තමයි.

![]()
ඒක මගෙ නෙමේ යකෝව්![]()
මොකක්ද අසහන 2 ?![]()
අසහන කියන එක නම් දැක්ක.. කරපු එකාවත් දන්නව![]()
2ක මොකක්ද ?![]()
මට ෆේක් තියෙනව බොරු කියන්න ඕන්නෑනෙ![]()
ඒත් ඔහොම මගෙ ලිවීමේ ශෛලියෙන්ම සිඞ්හලයෝ ගාල මටම මඩගහගන්න මට පිස්සු කියල හිතුවද බොල![]()
![]()
උබ වගේම තමයි ඌ ඒක දාලා තිබ්බෙත්. thread එක හැබැයි විනාඩියෙන් ලොස්ට්.එතකොට උබ නෙවෙයිද Asahana II කියලා හදාගෙන game of throne වල ප්රශ්නයක් තියෙනවා කියලා ඇහුවේ?උබ වගේම තමයි ඌ ඒක දාලා තිබ්බෙත්. thread එක හැබැයි විනාඩියෙන් ලොස්ට්.





ලංකා බෙල් බ්රෝඩ්බෑන්ඩ් එකේ 3000 කට අන්ලිමිටඩ් දෙනවනේ. මම කෝල් කරා අපේ එරියා එකට සිග්නල් තියෙද අහන්න. කෝල් එකක් දෙන්නම් කිව්වා. සතියක් වෙනවා තාම නෑ. ගත්ත කෙනෙක් කියනවද කොහොමද මේ එල හරක්ගෙන් නෙට් ගන්නේ කියලා. කාලකන්නි කෝල් කරන්නෙත් නෑ. ෆෝන් උස්සන උන් හරක්.![]()


![]()
SLT උන් පජාත යක්කු, තිරිසන්නු. උන්ව නිරුවත් කරලා වෙඩි තියන්න ඕන. 2Mb down speed ekak අනිවා එනවා ඒත් 60GB වලින් අහවල් එකක් කරන්නද? දවසට 6GB වත් ඕන අඩුම. පජාතයෝ. හැමදාම බිල 10,000 පනිනවා.. ඇටේ තමා.
Fu*K SLT!
අඩුම ගානේ ලංකා බෙල් එවුන් ගාන ගත්තට අන්ලිමිටඩ් දෙනවා. පජාත ටෙලිකොම් නපුර්සක එලදෙන්නු ටික මගේ අන්ලිමිටඩ් එකත් හොරෙන් මාරු ගලා. උන්ගේ ToS ගහන්න ඕන #(@($!!!!!!!!



අම්බෝ බං... දවසට 6GB
යොකෝ මගේ පැකේජ් එකම 16 GB
දුක තමා...