Lanka Bell CDMA Phone එකක් තියෙනවා බිස්නස් එකට දාලා ඊයේ හවස ඉදලා මේකෙන් Call ගන්න බෑ කිසිම අංකයකට fail කියලා වැටෙනවා.
ඒ වගේම No එකට වෙන Network එකකින් Call ගන්නකොට ඊයේ හවස Netwook එකේ අවුලක් තියෙනවා කියලා රෙකෝඩ් එකක් ගියා. රෑ 12 ඉදලා අපේ CDMA Number එක භාවිතයේ නෑ කියලා රෙකෝඩ් එකේ යනවා.
Customer Care එකට ගත්තා 1575 එකේ අර කියන අංක එබුවට අදාළ එකට යන්නේ නෑ E-mail දැම්මා Reply නෑ උබලට මේ අවුල තියෙනවා ද ?