Lanka Bell 4G Coverage

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන්ලා ගොඩගම , මීගොඩ පැත්තේ bell 4g පාවිච්චි කරන අය ඉන්නවද ?? Coverage map එකේ අන්තිම tower එක පෙන්නන්නේ හෝමාගම... bell කට්ටිය coverage වැඩි කරන්නේ නැද්ද ??
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන්ලා ගොඩගම , මීගොඩ පැත්තේ bell 4g පාවිච්චි කරන අය ඉන්නවද ?? Coverage map එකේ අන්තිම tower එක පෙන්නන්නේ හෝමාගම... bell කට්ටිය coverage වැඩි කරන්නේ නැද්ද ??

    දැනට ලංකාවේ තියන ලාභදායිම අන්තර්ජාල සේවා සපයන්නා තමයි ලංකා බෙල්. එකම ගැටලුව ලංකාවේ ආවරණ ප්‍රමාණය ඉතාමත් සීමාසහිතයි.
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya

    දැනට ලංකාවේ තියන ලාභදායිම අන්තර්ජාල සේවා සපයන්නා තමයි ලංකා බෙල්. එකම ගැටලුව ලංකාවේ ආවරණ ප්‍රමාණය ඉතාමත් සීමාසහිතයි.

    :yes::yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    signal thibbat internet yanne nathi kathawak ekek meke dala thiba balala ganin
    7788 meka dan promote karanneth na oya nisa

    හරියටම සිග්නල් තියන ප්‍රදේශයක පාවිච්චි කලොත් කිසි ගැටළුවක් නැහැ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    මගේ ඇඩ්වයිස් එක ෆුල් සිග්නල් සහ උන්ගේ බ්‍රාන්ච් එකක් උබලගේ ටවුන් එකේ නැතිනම් ගන්න එපා. මොකද අවුල් ගියාම කෝල්ස් වලින් හෙල්ප් ගන්න බෑ යන්නම ඔන නිසා.