lanka bell 4G (Need Help Brothers)

EVC

Well-known member
  • Sep 15, 2008
    28,738
    21,005
    113
    RSRP:
    -106dBmRSRQ:-13
    5535156871.png
    :baffled::baffled:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven

    ආයිත් අඩු උනාද බන් ?:confused:

    ඇයි බන් මේ මගුලේ download ස්පීඩ් එක විතරක්ම අඩුවෙන්නේ ?
    area එක කොහෙද මචං ? tower එක ගොඩක් දුරද ?
     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,738
    21,005
    113
    ආයිත් අඩු උනාද බන් ?:confused:

    ඇයි බන් මේ මගුලේ download ස්පීඩ් එක විතරක්ම අඩුවෙන්නේ ?
    area එක කොහෙද මචං ? tower එක ගොඩක් දුරද ?
    kottawa bn tower nam koheda danne naha
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,738
    21,005
    113
    mama dialog ekata maru wenawa
    commercial credit card ekak thiyenawa nam free ganna puluwan bn
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    mama dialog ekata maru wenawa
    commercial credit card ekak thiyenawa nam free ganna puluwan bn

    එක හොදයි බන් මේ රෙද්දෝ ටික නලව නලව ඉන්නවට වඩා.
    මචං සිග්නල් බාර් , sreanth එක එහෙම කොහොමද ?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven

    ගානත් ටිකක් සැරයි. මට නම් GB ගාන මදි බන් :sorry: හැබැයි මුන් මිනිස්සුන්ව නිකං රස්තියාදු කරන්නෙ නැහැ
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ලංකා කොම් එකට කතා කරන්න හිතාගෙන ඉන්නේ. මට මාසෙකට රුපියල් පහළොස් දහසකට අඩුවෙන් ගෙවන්න පුළුවන්. හැබැයි හොඳ ස්ථාවර ලින්ක් එකක් ඕනේ.

    මට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඕනේ. මොකද අපේ ගෙදර සැහෙන්න ඉන්ටර්නෙට් පාවිච්චි වෙනවා. අපි tv බලන්නෙත් ඉන්ටර්නෙට් එකෙන්
     
    Last edited:

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මම ලංකා කොම් එකට කතා කරන්න හිතාගෙන ඉන්නේ. මට මාසෙකට රුපියල් පහළොස් දහසකට අඩුවෙන් ගෙවන්න පුළුවන්. හැබැයි හොඳ ස්ථාවර ලින්ක් එකක් ඕනේ.

    මට අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඕනේ. මොකද අපේ ගෙදර සැහෙන්න ඉන්ටර්නෙට් පාවිච්චි වෙනවා. අපි tv බලන්නෙත් ඉන්ටර්නෙට් එකෙන්

    අඩුම package එක කියද ඔකේ ?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මම අද ගියා මචං උන්ගෙ ගම්පහ branch එකට ගිහිං කිව්වා මට අලුත් router එක දෙන්න කියල. මම complain කලා කිව්වා. team එකක් ඇවිත් බලලත් ගියා කියල. ඊටපස්සේ උන් call කරලා ඇහුව කාගෙන්ද මන්ද.

    මේ ගෙදර ආවා විතරයි. දුවගෙන ආවේ මගෙ විස්තරේ කියන්න

    දැන් අලුත් router එක ඉල්ලගත්ත ලොකු antenna 2ත් එක්ක B310 .

    antenna 2ක නැතුවත් සිග්නල් බාර් 1ක් තියෙනවා.
    ඉස්සෙල්ල තිබ්බ පරණ එකේ (B880) ගානට දැන් මේකේ antenna නැතුව පෙන්නනව:P
    antenna 2ක දැම්මම සිග්නල් bar 2යි 3යි අතර දැන්.

    හැබැයි ස්පීඩ් නම් 3.46mbps දැනට යන්නේ :baffled: (තිබ්බට වඩා හොදයි කියල හිතමුකො)
    RSRP RSRQ දැන් හොද ගානකට තියෙනවා. :yes:
    ටිකක් විතර සතුටුයි. :rofl:

    bell_2.png

    lankabell.png

    5536669209.png
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම දැන් අයෙත් ලංකා බෙල් එකට ජාතිය ඇමතුවා. බලමු අද දවස ඇතුලත කෝල් එකක් දෙන්නම් කියලා කිවුවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් කලින් SLT 512kbps එකේ වැඩ කරපු නිසා මේක පට්ට ස්පීඩ්
    උඹලා ඔයිට වඩා ස්පීඩ් ඒවාගේ වැඩ කරලා මේකට ආවා නම් මදි ඇති
    මට නම් අවුල සමහර වෙලාවට router එක ඔන් කලාට net connect වෙන්නේ නෑ
    එකට ආයිත් pc එකත් එක්කම router restart කරන්න ඕන

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මම නම් කලින් SLT 512kbps එකේ වැඩ කරපු නිසා මේක පට්ට ස්පීඩ්
    උඹලා ඔයිට වඩා ස්පීඩ් ඒවාගේ වැඩ කරලා මේකට ආවා නම් මදි ඇති
    මට නම් අවුල සමහර වෙලාවට router එක ඔන් කලාට net connect වෙන්නේ නෑ
    එකට ආයිත් pc එකත් එක්කම router restart කරන්න ඕන

    Dialog ekath welawakata ohoma thamai ban. Speed kohomada ube?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    dan 3 days wenawa, internet connect wenawa aye 2 mins walin disconnect wenawa. customer care katha kara 5 times. akekwath call kare na. dan nao epa wela inne.
     
    Last edited:

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,530
    699
    113
    Dharmayaiobai.org
    මම අද ගියා මචං උන්ගෙ ගම්පහ branch එකට ගිහිං කිව්වා මට අලුත් router එක දෙන්න කියල. මම complain කලා කිව්වා. team එකක් ඇවිත් බලලත් ගියා කියල. ඊටපස්සේ උන් call කරලා ඇහුව කාගෙන්ද මන්ද.

    මේ ගෙදර ආවා විතරයි. දුවගෙන ආවේ මගෙ විස්තරේ කියන්න

    දැන් අලුත් router එක ඉල්ලගත්ත ලොකු antenna 2ත් එක්ක B310 .

    antenna 2ක නැතුවත් සිග්නල් බාර් 1ක් තියෙනවා.
    ඉස්සෙල්ල තිබ්බ පරණ එකේ (B880) ගානට දැන් මේකේ antenna නැතුව පෙන්නනව:P
    antenna 2ක දැම්මම සිග්නල් bar 2යි 3යි අතර දැන්.

    හැබැයි ස්පීඩ් නම් 3.46mbps දැනට යන්නේ :baffled: (තිබ්බට වඩා හොදයි කියල හිතමුකො)
    RSRP RSRQ දැන් හොද ගානකට තියෙනවා. :yes:
    ටිකක් විතර සතුටුයි. :rofl:

    bell_2.png

    lankabell.png

    5536669209.png

    uba B310 router aka illuwe kohomada ban? illuwama denawada?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    uba B310 router aka illuwe kohomada ban? illuwama denawada?

    මම compalin කලා මුලින්ම උන්ට speed නැහැ කියල. team එකකුත් ඇවිත් බලල ගියා signal නැහැ කියල.

    මම branch එකට ගිහිං කිව්වා. මගෙ area එකට සිග්නල් නැහැ අන්තිමයි කියල. team එකෙනුත් කිව්ව කියල කිව්වා 310 එක හොදයි කියල. පස්සේ මම එක check කරන්න යාලුවෙක්ගෙ එකක් ගෙනත් ගහල බැලුව කිව්ව. මම කිව්ව මට b310 එකයි ලොකු antenna 2යි ඕනේ කියල. උන් head office කතාකරල අන්තිමට මට දුන්න.