Lanka Bell 4G signal

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    Machan lankabell 4g paawichchi karana aya innawada? Peradeniyata signal thiyeda bn unge? Service eka hondaida.

    Danna kenek sup ekak deepalla... rep+++
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මම ලංකා බෙල් අන්ලිමිටඩ් 4 Mbps . මටනම් පට්ට . ඒත් සමහර ලොකේෂන් වලට සිග්නල් අවුල් යනවා කියලා අහල තියනවා
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මම ලංකා බෙල් අන්ලිමිටඩ් 4 Mbps . මටනම් පට්ට . ඒත් සමහර ලොකේෂන් වලට සිග්නල් අවුල් යනවා කියලා අහල තියනවා

    sirawatama unlimited da bn?
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    මම ලංකා බෙල් අන්ලිමිටඩ් 4 Mbps . මටනම් පට්ට . ඒත් සමහර ලොකේෂන් වලට සිග්නල් අවුල් යනවා කියලා අහල තියනවා

    99 කාර්ඩ් දාගෙන ඈවිත් මෙතන බොරුකියන්න එපා සොන්නයො.