Lanka Bell CDMA වෙනුවට

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,244
    15,348
    113
    කුකුලොහ්,
    අපේ මහ ගෙදර තිබ්බේ Lanka Bell CDMA Land Line Phone එකක්. දැන් Lanka Bell වැඩ නෑ. ඒ නිසා වෙන Land Line CDMA connection එකක් ගන්න බැලුවේ. අපේ අම්මලගේ කන් ඇසීමත් අඩු නිසා Land Line Phones තමයි හරියන්නෙ. Mobile phone වලින් කතා කලාම ring වෙනවා ඇහෙන්නෙත් නෑ. කතා කරන ඒව ඇහෙන්නෙත් නෑ.

    දැන් CDMA connections ගන්න තියෙනවද බං Dialog/Mobitel එහෙම? නැත්නම් මොකක්ද දැන් ඒ විදියට ගන්න තියෙන්නෙ? Data ඕනේ නෑ. Calls විතරයි ඕන Land Line phone එකක් එක්ක. Prepaid නම් වැඩිය හොදයි.
     
    • Like
    Reactions: NRTG