Lanka Bell TV

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    lagadima, package visthara dan na,
    slt peo tv, dialog tv vala denne india valin aranne
    Lanka Bell un singapore valin aran denna yanne,
    india jaravata vadiya singapore asian evaa hodaa
    :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    පිස්සුද ඔයි.. ඉන්දියා තව අහන් හිටියකි, ඔය චයිනීස් මැන්ඩරීන් සීන් අහලා බලහන්කො අජූතයි..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පිස්සුද ඔයි.. ඉන්දියා තව අහන් හිටියකි, ඔය චයිනීස් මැන්ඩරීන් සීන් අහලා බලහන්කො අජූතයි..

    discovery asian denne singapore valin, evaa english. :D
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    පිස්සුද ඔයි.. ඉන්දියා තව අහන් හිටියකි, ඔය චයිනීස් මැන්ඩරීන් සීන් අහලා බලහන්කො අජූතයි..

    නෑ මචං සිගප්පූරු ෆීඩ් එක හොදයි. ඇඩ් ගොඩාක් අඩුයි. නැති තරම් . පැහැදිලිවම ඉන්දියන් ෆීඩ් එකට වැඩිය සංගප්පූරු ෆීඩ් එක හොදයි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    discovery asian denne singapore valin, evaa english. :D
    AXN එක විතරයි බලන්න පුලුවන්. Discovery එක සින්ගපොරෙ දුන්නට ලන්කවට ගන්න බැ. රීජනල් කන්ටෙන්ට් තියනවා.. අනික ඉන්දියාවල ඩිස්කවරි තියන නිසා ලන්කාවා වෙන රීජන් එකක එවා ගන්න බැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    නෑ මචං සිගප්පූරු ෆීඩ් එක හොදයි. ඇඩ් ගොඩාක් අඩුයි. නැති තරම් . පැහැදිලිවම ඉන්දියන් ෆීඩ් එකට වැඩිය සංගප්පූරු ෆීඩ් එක හොදයි.
    එහෙම නැ බන්.. singapore වල තියන හැම එකම ලන්කාවේ ලෙසටම පෙන්නන්න බැ.. සී ඇන් ඇන් එකම බලහන්. තව රීජනල් නිවුස් එකක් යනවා, ඒ ඔක්කොම සින්ගපූ මාකට් එකට දාපුවා. ඒවා ගෙඩි පිටින් ලන්කාවේ පෙන්නන්න බැ රීජනල් රිස්ට්‍රික්ශන් තියනවා.. විශේශයෙන් මාකටින් වල..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    anith channeluth niyama asian channel denne, HBO - usa ekama
    singapore valin dena eka.
    :D
    එහෙම තමයි බන්. සින්ගපූරුව ලගම තියන ඉන්දුනීශියා බලහන් ඔවා තියනවද කියලා. එහෙ උනුත් ලන්කාවේ උන් ඉන්දියන් වීඩියොකොන් ගන්නවා වගේ තමා බලන්නේ. රීජනල් කේස් නිසා සින්ගපූරු එවා බලන්න බැ.. ඔස්ට්‍රිලියාවෙත් එහෙමයි. ABC එකේ බ්‍රොඩ්කාස්ට් කරන එවා සමහරවෙලාවට නිව්සීලන්ඩ් උන්ටවත් බලන්න බැ.. ඒක තමයි රීජනල් රිස්ට්‍රික්ශන්ස්.. යුඇස් එවා මලාට කොහෙවත් නැ බන්. ඔක්කොම ස්ට්‍රීම් වෙන්නේ රීජනල් ඇග්‍රිමන්ට් එකකට අනුව. උබ හිතනවද ටොයොටා යුඇස් ඇඩ්ස් යන චැනල් ජපානේ පෙන්නයි කියලා.. එහෙම පෙන්නන්න බැ බන්.. එහෙම කන්ටෙන්ට් මාකටින් රීගන් වලින් එහාට පෙන්නන්න බැ.. ඇමෙරිකාවේ තියනවා xm කියලා සැට් රෙඩියො සිස්ටම් එකක්, ඒකේ කවරේජ් එක කැනඩා වලට තියනවා.. නමුත් සබ්ස්ක්‍රිප්ශන් එක කැනේඩියන් උන්ට ගන්න බැ යුඇස් රිස්ට්‍රික්ශන් නිසා.. ඒ වගේ තමා..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Me Dawas Wala Meeting yanawa. lagadiam denawa Bell TV. Kohomath net wage , Anith ayata wada Rental Aduwata denawa. Danata Karagena yana Company ekak ekka ekathu wela , Bell namin yanne . Mekata net wage Coverage hama thanatama Nathi wena ekak na. mama Pkg apuwama Wisthara kiyannam. :D
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    Me Dawas Wala Meeting yanawa. lagadiam denawa Bell TV. Kohomath net wage , Anith ayata wada Rental Aduwata denawa. Danata Karagena yana Company ekak ekka ekathu wela , Bell namin yanne . Mekata net wage Coverage hama thanatama Nathi wena ekak na. mama Pkg apuwama Wisthara kiyannam. :D

    :) :) :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එහෙම තමයි බන්. සින්ගපූරුව ලගම තියන ඉන්දුනීශියා බලහන් ඔවා තියනවද කියලා. එහෙ උනුත් ලන්කාවේ උන් ඉන්දියන් වීඩියොකොන් ගන්නවා වගේ තමා බලන්නේ. රීජනල් කේස් නිසා සින්ගපූරු එවා බලන්න බැ.. ඔස්ට්‍රිලියාවෙත් එහෙමයි. ABC එකේ බ්‍රොඩ්කාස්ට් කරන එවා සමහරවෙලාවට නිව්සීලන්ඩ් උන්ටවත් බලන්න බැ.. ඒක තමයි රීජනල් රිස්ට්‍රික්ශන්ස්.. යුඇස් එවා මලාට කොහෙවත් නැ බන්. ඔක්කොම ස්ට්‍රීම් වෙන්නේ රීජනල් ඇග්‍රිමන්ට් එකකට අනුව. උබ හිතනවද ටොයොටා යුඇස් ඇඩ්ස් යන චැනල් ජපානේ පෙන්නයි කියලා.. එහෙම පෙන්නන්න බැ බන්.. එහෙම කන්ටෙන්ට් මාකටින් රීගන් වලින් එහාට පෙන්නන්න බැ.. ඇමෙරිකාවේ තියනවා xm කියලා සැට් රෙඩියො සිස්ටම් එකක්, ඒකේ කවරේජ් එක කැනඩා වලට තියනවා.. නමුත් සබ්ස්ක්‍රිප්ශන් එක කැනේඩියන් උන්ට ගන්න බැ යුඇස් රිස්ට්‍රික්ශන් නිසා.. ඒ වගේ තමා..

    ඔව් උඹ කියන සීන් එක හරි වගේ. එත් dialog ලා මේ ලගක් වෙනකම් ඉන්දුනීශියා feed එකකින් අරගෙන cartoon network දුන්න. හැබැයි ඉන්දියන් එකත් තියෙද්දී. දැන් නම් එහෙම නැහැ. එත් ගොඩක් දුරට AMC, AXN, Wanner TV, වගේ ඒවා දෙන්නේ මම දන්න හැටියට ඉන්දුනීශියා එකෙන්. මොකද උන් ad දානකොට ඒ රටවල් වල වෙලාවල් වලින් දාන්නේ. හැබැයි US වල යන දවසෙම ගොඩක් TV series යනවා. මම හිතන විදිහට india වලටත් ඔය channels නැති වෙන්න බැහැ.