Lanka Comic Con 2017

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    SDCC වගේ නොතිබුනත් ලංකාවේ හැටියට මේ විදිහට හරි හොඳට කොස්ටියුම් ටික තියෙනවා දැක්කම ආසයි/ සන්තෝසයි ! :) ඒත් මේ ටිකත් කියන්න ඕනේ ! හැම රෙද්දටම මෙහෙ ඉතිහාසෙයි ආගමුයි මත්තෙම නැහෙන්න ඕනේ නෑ බන්.. මෙනත කසිප්පු කුඩු විකුණුවේ නෑනේ .. මේ මිනිස්සු රැස් වෙලා චිත්‍ර කතා වල ඉන්න මිනිස්සු වගේ ඇත්තටම ඇඳ පැළඳ ගෙන පොඩ්ඩක් ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩ්ඩක් වෙනසක් කරපු එකයි කලේ... මිනිස්සුන්ට හිතට ආස හිතෙන දෙයක් කරලා ඒ දෙයින් කාටවත් හිරිහැරයක් නොකර තෘප්තියක් ලබනවා නම් කාටත් එකේ වරදක් කියන්න බෑ.. :nerd:
     
    • Like
    Reactions: someone95

    someone95

    Active member
  • Apr 2, 2015
    363
    134
    43
    SDCC වගේ නොතිබුනත් ලංකාවේ හැටියට මේ විදිහට හරි හොඳට කොස්ටියුම් ටික තියෙනවා දැක්කම ආසයි/ සන්තෝසයි ! :) ඒත් මේ ටිකත් කියන්න ඕනේ ! හැම රෙද්දටම මෙහෙ ඉතිහාසෙයි ආගමුයි මත්තෙම නැහෙන්න ඕනේ නෑ බන්.. මෙනත කසිප්පු කුඩු විකුණුවේ නෑනේ .. මේ මිනිස්සු රැස් වෙලා චිත්‍ර කතා වල ඉන්න මිනිස්සු වගේ ඇත්තටම ඇඳ පැළඳ ගෙන පොඩ්ඩක් ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩ්ඩක් වෙනසක් කරපු එකයි කලේ... මිනිස්සුන්ට හිතට ආස හිතෙන දෙයක් කරලා ඒ දෙයින් කාටවත් හිරිහැරයක් නොකර තෘප්තියක් ලබනවා නම් කාටත් එකේ වරදක් කියන්න බෑ.. :nerd:

    සිරාවටම....
    ඔය අනිත් උන්ට කිය කිය ඉන්න උන්ට තියන්නෙ කතාව නවත්තල ජාතික වීරයො වගේ ඇඳගන යන්නනේ.(P.S: එහෙම කරත් අපි නම් ඒකෙත් වැරැද්දක් දකින්නේ නෑ, හොඳක් විතරයි). මාවල්/ඩී.සී වලට කඩේ යනව නෙවේ. මේකෙ උන්ට කැමති දේනෙ කරල තියන්නෙ.. ⁣ඒකෙ හොඳක් දකිනව නම් එච්චරයි..
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    SDCC වගේ නොතිබුනත් ලංකාවේ හැටියට මේ විදිහට හරි හොඳට කොස්ටියුම් ටික තියෙනවා දැක්කම ආසයි/ සන්තෝසයි ! :) ඒත් මේ ටිකත් කියන්න ඕනේ ! හැම රෙද්දටම මෙහෙ ඉතිහාසෙයි ආගමුයි මත්තෙම නැහෙන්න ඕනේ නෑ බන්.. මෙනත කසිප්පු කුඩු විකුණුවේ නෑනේ .. මේ මිනිස්සු රැස් වෙලා චිත්‍ර කතා වල ඉන්න මිනිස්සු වගේ ඇත්තටම ඇඳ පැළඳ ගෙන පොඩ්ඩක් ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩ්ඩක් වෙනසක් කරපු එකයි කලේ... මිනිස්සුන්ට හිතට ආස හිතෙන දෙයක් කරලා ඒ දෙයින් කාටවත් හිරිහැරයක් නොකර තෘප්තියක් ලබනවා නම් කාටත් එකේ වරදක් කියන්න බෑ.. :nerd:

    සිරාවටම....
    ඔය අනිත් උන්ට කිය කිය ඉන්න උන්ට තියන්නෙ කතාව නවත්තල ජාතික වීරයො වගේ ඇඳගන යන්නනේ.. මාවල්/ඩී.සී වලට කඩේ යනව නෙවේ. මේකෙ උන්ට කැමති දේනෙ කරල තියන්නෙ.. ⁣ඒකෙ හොඳක් දකිනව නම් එච්චරයි..

    ow ban
    comic-con kiyanne mokadda kiyalawath danne nathi un
    comment karanne
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    SDCC වගේ නොතිබුනත් ලංකාවේ හැටියට මේ විදිහට හරි හොඳට කොස්ටියුම් ටික තියෙනවා දැක්කම ආසයි/ සන්තෝසයි ! :) ඒත් මේ ටිකත් කියන්න ඕනේ ! හැම රෙද්දටම මෙහෙ ඉතිහාසෙයි ආගමුයි මත්තෙම නැහෙන්න ඕනේ නෑ බන්.. මෙනත කසිප්පු කුඩු විකුණුවේ නෑනේ .. මේ මිනිස්සු රැස් වෙලා චිත්‍ර කතා වල ඉන්න මිනිස්සු වගේ ඇත්තටම ඇඳ පැළඳ ගෙන පොඩ්ඩක් ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩ්ඩක් වෙනසක් කරපු එකයි කලේ... මිනිස්සුන්ට හිතට ආස හිතෙන දෙයක් කරලා ඒ දෙයින් කාටවත් හිරිහැරයක් නොකර තෘප්තියක් ලබනවා නම් කාටත් එකේ වරදක් කියන්න බෑ.. :nerd:

    ඔව් බන් එහෙම කරාට ප්‍රශ්ණයක් නෑ. උන්ට අයිතිය තියෙනවා කාටවත් හිරිහැරයක් වෙන්නේ නැතුව ෆන් එකක් ගන්න. මෙතන ප්‍රශ්නය එහෙම එකක් නෙවෙයි. මෙතන ප්‍රශ්ණය අපිට කියලා අන්‍යනයතාවක් මේකෙන් හැදෙන්නේ නැති එකයි. මේකත් හරියට අර ඉරාජ් කාරයා බටහිර සෙක්ස්, රැප් ගෙඩිය පිටින් කොපිකරලා හිට් වෙනවා වගේ දෙයක්. දැන් බලපන් ඒවමනේ වැඩිපුරම ලංකාවේ තියෙන්නේ? එතකොට ටීවි එකේ තියෙන්නේ ඉන්දියානු ටීවි ෂෝ කොපි, අපි චිත්‍ර පටියක් කරත් ඒකත් කොහෙන් හරි කොපි කරලා. අපි මේවගේ කරගෙන ගියොත් අපේම කියලා දෙයක් අන්තිමට ඉතුරුවෙන්නේ නෑ. ජපානය ගත්තම ඇනිමේ තියෙනවා, කොරියාව ගත්තම උන්ටම කියලා හදාගත්ත ටීවිෂෝ ජාතියක් තියෙනවා, Kpop තියෙනවා, ඉන්දියාව ගත්තමත් එහෙමයි සාරි ඇදගෙන නටන සීන්, කලර්ෆුල් සීන්, චිත්‍රපටිවල තියෙන ගෘප්ඩාන්සින්, සිංදු උන්ටම කියලා අන්‍යනයතාවක් හදනවා. නමුත් අපිට මේ එකක්වත් නෑ. අපි හැමදාම වගේ කොපිකරන ජාතියක් වෙලා. මම මෙතන කියන්නේ ඒකයි, අපිට ඉතිහාසයක් තියෙනවා, අපේම බෞද්ධ සිංහල සංස්කෘතියක් තියෙනවා, පෝසත් සාහිත්‍යයක් තියෙනවා ඒවල තියෙන කථන්දර චිත්‍රපටිවලට ගැහුවොත් හොලිවුඩ් පරදන්න පුලුවන්, ඒවල තියෙන චරිත මේවගේ පනපොවලා ගත්තානම් අපේ අන්‍යනයතාව ලෝකෙටම එතකොට පේනවා. ඒකෙන් ෆන් එකකුත් ගන්න පුලුවන් එතකොට.
    මේකේ එකෙක් ඉන්නවා මෙහෙම කිව්වම එහෙනම් උබ ගිහින් කරන්නේ නැත්තේ මොකද කියලා අහන. එහෙම කරන්න තරම් සම්පත්, සල්ලි මට නෑ මෙතන ඉන්න පෝසත් උන් වගේ නැත්නම් කියලා විතරක් ඉන්නේ නෑ බන්.නමුත් කරන්න පුලුවන් කාලයක අනිවා අපේ ඉතිහාසය ලෝකෙට ගෙනියන්න බලනවා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧

    උබේ කතාව හරි වෙන්න ඇති. ඒ උනාට පුරන් අප්පුවා හරි දුටු ගැමුනු වගේ හරි ඇඳගෙන කොමික් කොන් එකක් තිබ්බොත් අපේ ජාති ප්‍රේමියො ටික පහුවෙන්දා උගෙ ගෙටත් ගිනි තියයි වීරයොන්ට අපහාස කලා කියලා :D හොලිවුඩ් වල ඉතිහාස කතා බලපන්. ඒවගෙ වීරයො දුශ්ටයො මාරු වෙනවා, ඇත්ත කතාවට ෆැන්ටසි මික්ස් කරලා කතා හදනවා (ex: Abraham Lincoln: Vampire Hunter, gladiator). හිතපන් අපේ රටේ හිටපු නායකයෙක් ගැන වැම්පයර්ලා සෙට් කරලා කතාවක් හැදුවොත් පහුවෙනිදා ඩිරෙක්ටර් 4 වෙනි තට්ටුවෙ. හැබැයි ඒකෙන් indirectly ඇමරිකාවෙ ඉතිහාසෙ promote වෙනවා. Thor වගේ පරන දේව කතාවක් සුපර් හීරෝ කෙනෙක් කලා. සිද්දාර්ත ගව්තම එකට කොච්චර කේස් දාන්න හැදුවද බන පොතේ විදියට කතාව නෑ කියලා:no: අපේ එවුන් බලාපොරොත්තු වෙන්නෙ මහාවන්සෙ කොපි පේස්ට් කරලා, අපි සුදනා කියලා පුරාජේරුව ගහන එක. ඉන්දියාවටත් අන්ත මාන්සිකත්වයක් අපේ තියෙන්නෙ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    SDCC වගේ නොතිබුනත් ලංකාවේ හැටියට මේ විදිහට හරි හොඳට කොස්ටියුම් ටික තියෙනවා දැක්කම ආසයි/ සන්තෝසයි ! :) ඒත් මේ ටිකත් කියන්න ඕනේ ! හැම රෙද්දටම මෙහෙ ඉතිහාසෙයි ආගමුයි මත්තෙම නැහෙන්න ඕනේ නෑ බන්.. මෙනත කසිප්පු කුඩු විකුණුවේ නෑනේ .. මේ මිනිස්සු රැස් වෙලා චිත්‍ර කතා වල ඉන්න මිනිස්සු වගේ ඇත්තටම ඇඳ පැළඳ ගෙන පොඩ්ඩක් ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩ්ඩක් වෙනසක් කරපු එකයි කලේ... මිනිස්සුන්ට හිතට ආස හිතෙන දෙයක් කරලා ඒ දෙයින් කාටවත් හිරිහැරයක් නොකර තෘප්තියක් ලබනවා නම් කාටත් එකේ වරදක් කියන්න බෑ.. :nerd:
    :yes::yes: සහතික ඇත්ත කතාව මචන්
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    SDCC වගේ නොතිබුනත් ලංකාවේ හැටියට මේ විදිහට හරි හොඳට කොස්ටියුම් ටික තියෙනවා දැක්කම ආසයි/ සන්තෝසයි ! :) ඒත් මේ ටිකත් කියන්න ඕනේ ! හැම රෙද්දටම මෙහෙ ඉතිහාසෙයි ආගමුයි මත්තෙම නැහෙන්න ඕනේ නෑ බන්.. මෙනත කසිප්පු කුඩු විකුණුවේ නෑනේ .. මේ මිනිස්සු රැස් වෙලා චිත්‍ර කතා වල ඉන්න මිනිස්සු වගේ ඇත්තටම ඇඳ පැළඳ ගෙන පොඩ්ඩක් ඒකාකාරී ලයිෆ් එකෙන් පොඩ්ඩක් වෙනසක් කරපු එකයි කලේ... මිනිස්සුන්ට හිතට ආස හිතෙන දෙයක් කරලා ඒ දෙයින් කාටවත් හිරිහැරයක් නොකර තෘප්තියක් ලබනවා නම් කාටත් එකේ වරදක් කියන්න බෑ.. :nerd:

    අනිවා :yes:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    :shocked::shocked::shocked: Karliah :love:

    21083307_345851162523988_8882494948645607507_o.jpg
     
    • Like
    Reactions: chatura_CN

    Kalana_65

    Well-known member
  • හිනාකාලා මැරෙනවා බන් මේවා දැක්කම. මුන් තමයි නියම කළු සුද්දෝ කියන්නේ. ඇමරිකාවේ වෙන දේවල් ගෙඩිය පිටින් කොපිකරලා. කොපිකරාට කමක් නෑ නමුත් ඒක තමන්ට ගැලපෙන විදියට ගන්න ඕනේ. තමන්ගේ රටේ ජාතික වීරයෝ ප්‍රමෝට්කරා නම් මොකද වෙන්නේ? මෙච්චර දිග ඉතිහාසයේ ජාතික වීරයෝ පිරිල ඉන්නකොට උන්ව අමතක කරලා මේ කොහේවත් යන මනංකල්පිත වීරයෝ ප්‍රමෝට්කරනවා. :rofl::rofl::rofl:

    :lol: Comic Con ekata avith jathika weerayo gana katha karanna umbata molda? :lol: unta ehenam meke comic nathuwa Jathika Veerayo Con kiyala danna thibba. :lol:
     
    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    මෙහෙ ඉන්නේ වන්සේ කබල් ගාන උන් බන්. උන් කැමති නෑ මහන්සි වෙන්න. තියෙන දේ ඉවර වෙනකන් කකා ඉන්න තම කැමති. එහෙමත් නැතිනම් දුන්නම කන්නම් කාල දුවන්නම් වගේ කවුරුහරි නිකන් අතටම දෙනකන් බලන් ඉන්න උන්. එකත් වෙන කෙනෙක්ට ලැබිල තමන්ට නොලබුනාම එක හොඳ නෑ කියල තියෙන එකාව පත් කරලා තාවකාලික සතුටක් හිතින් විදින උන් ඉන්න රටක් වෙලා.