Lanka E News කාගේද? Lanka C News කාගේද?

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    GossipLankaNews kaageda ban :lol::lol::lol::lol:

    wesonta sajjage ranilge noandi news kawadawath daanne ne...man hodata balala thiyei plane ekak kadan wetuna news ekak giyath eke mahindayata hari gotata hari benapu comment ekak thiyenaw.ekata thama wedima likes

    :yes:
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේ දවස් ටිකේ මුකුත් නෑ රනිලගේ සජියගේ කෙලවුන සීන් දාලා. ජිවිතේට උන් ඒ පැත්තේ වරදක් දාන්නේ නෑ. පකේ නිව්ස් සයිට් එක.ලංකාවේ ටොප් 10 අතර තියෙනව බං රෑන්කින්ස්. හෙන ගානක් හොයනව , නිවුසුත් නෑ ,ඒත් විසිටර්ස්ලා අම්බානට :lol: :lol:
     
    • Like
    Reactions: D_Mad