LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....

god father

Member
Apr 29, 2009
28
1
0
Thanx alot machan..mage frend kenage bike 1t oya mis karana cean 1 awa dan tama hariatama leda hoyagatte..uth petrol gahanne borellan tama..
 
chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    Same thing happen to me..but from next day morning Car was ok..nrmally i fill only top half of the tank..that was IOC between pannipitiya and Maharagama

    yes macho.. today i heard the problem is worse with bikes and three wheelers.cars doesnt show much information beacuse most of them are fuel electronically injected...but sure u'll have some performance lag.and carbon deposits....
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    ithin machan mewa gana complain karanna thanak nadda ? unta raja wenna denna oneda? sample thiyanawanam thwath lesine :frown:

    i informed all the possible places.. with email and calls too.. rest is with them bro.....
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    බාල පෙට්‍රල් ආනයනය කරලා

    ජුනි.24- බාල වර්ගයේ පෙට්‍රල් ආනයනය කොට බෙදා හැර ඇතැයි කියවෙන සිද්ධීන් සම්බන්ධව වහාම පරික්ෂණයක් කරන්නැයි ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධනට දැනුම් දී තිබේ.

    එම පෙට්‍රල් භාවිත කළ ත්‍රීරෝද හා යතුරු පැදි ක්‍රියා විරහිත වී ඇති බවට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම නිසා ඊට අදාළ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන සාම්පල ලබාගෙන පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයාට ල‍බාදෙන ලෙසට තෙල් සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව බනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    අදාළ සිද්ධියට බනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් නිලධාරීන් සිටීදැයි සොයා බලන ලෙසද අමාත්‍යවරයා සභාපතිවරයාට දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

    Code:
    ethalaya
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    Thanx alot machan..mage frend kenage bike 1t oya mis karana cean 1 awa dan tama hariatama leda hoyagatte..uth petrol gahanne borellan tama..

    carb eka sudda karala tank eka clean karanna kiyapan.. petrol tika mega bottle ekakata dala balanna kiyapan.. etakota umbatama terei bro........
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    බාල පෙට්‍රල් ආනයනය කරලා

    ජුනි.24- බාල වර්ගයේ පෙට්‍රල් ආනයනය කොට බෙදා හැර ඇතැයි කියවෙන සිද්ධීන් සම්බන්ධව වහාම පරික්ෂණයක් කරන්නැයි ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධනට දැනුම් දී තිබේ.

    එම පෙට්‍රල් භාවිත කළ ත්‍රීරෝද හා යතුරු පැදි ක්‍රියා විරහිත වී ඇති බවට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම නිසා ඊට අදාළ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන සාම්පල ලබාගෙන පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයාට ල‍බාදෙන ලෙසට තෙල් සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව බනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

    අදාළ සිද්ධියට බනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් නිලධාරීන් සිටීදැයි සොයා බලන ලෙසද අමාත්‍යවරයා සභාපතිවරයාට දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වේ.

    Code:
    ethalaya

    yako hariya da dan petrolium director...?
    ehenam itin tawat ahanna deyak na..
    more to come