Same thing happen to me..but from next day morning Car was ok..nrmally i fill only top half of the tank..that was IOC between pannipitiya and Maharagama
mage bike ekatath okamay une.................... mehema kala unta kelawewa..................
ithin machan mewa gana complain karanna thanak nadda ? unta raja wenna denna oneda? sample thiyanawanam thwath lesine![]()
ethalaya
Thanx alot machan..mage frend kenage bike 1t oya mis karana cean 1 awa dan tama hariatama leda hoyagatte..uth petrol gahanne borellan tama..
බාල පෙට්‍රල් ආනයනය කරලා
ජුනි.24- බාල වර්ගයේ පෙට්‍රල් ආනයනය කොට බෙදා හැර ඇතැයි කියවෙන සිද්ධීන් සම්බන්ධව වහාම පරික්ෂණයක් කරන්නැයි ඛණිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධනට දැනුම් දී තිබේ.
එම පෙට්‍රල් භාවිත කළ ත්‍රීරෝද හා යතුරු පැදි ක්‍රියා විරහිත වී ඇති බවට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වීම නිසා ඊට අදාළ ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන සාම්පල ලබාගෙන පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් අමාත්‍යවරයාට ලබාදෙන ලෙසට තෙල් සංස්ථාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව බනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
අදාළ සිද්ධියට බනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයට අයත් නිලධාරීන් සිටීදැයි සොයා බලන ලෙසද අමාත්‍යවරයා සභාපතිවරයාට දැනුම් දී ඇති බව එම නිවේදනයේ දැක්වේ.
Code:ethalaya
හුටා.... අදත් වැඩ ඇරිලා එද්දි ෆුල් කරං ආවෙ අයි ඕ සී එකකින් බං....



yako hariya da dan petrolium director...?
ehenam itin tawat ahanna deyak na..
more to come


