LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....

chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    machan aulak thiyenawanam sample ekak ekka kolonnawata inform karanna.... action ekak gani.....IOC wala case eka mekai machan......ewaye thiyenana pumps kawadawath calibrate karanne nehe....ewa balanna kawruwath ne...ewa check karanna CPC eka bedila ne....namuth cpc shed wala pumps nithara area managers la wage responsible porawal nithara check karanawa....ewaye accuracy balanwa....oya CENSTSR kiyana pump eka wenas karanna puluwan apita 1 litre wage pennala eeta aduwa wadinna hadanna puluwan.IOC eke ewa gena balanna kauruth ne unta ewa wedakuth ne....okai eththa thathwe....

    ........................................
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    IOC කාරයෝ ඔහොමම තමයි. උන් මේ ලඟදි කිව්වා ඩීස්ල් රුපියල් 20 කින් ද කොහෙද වැඩිකරන්න ඕනේ කියලා. ජරා යක්කු. Ceypetco ඒවා නම් හොඳයි
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මම නම් මලාට IOC ගහන්නේ නෑනෙ, ගැහුවොත් Ceypetco 90. 15km දුරින් තියෙනවා Cey. 95. හිතුනොත් Cey. 90 ඉවර වෙනකම් පැදලා ගහනවා Cey 95. :P

    පැට්‍රල් ගහන Trick එකක් තියෙනවා. Rs. 1000 ගහන්න කිව්වොත් උන් 1000 පැට්‍රල් වදින අතරතුරේ අල්ලගෙන ඉන්න handle එකේ Lock එක අත අරිනවා. කොහොමත් 3,4 සැරයක් ඔක කරනවා. ඇයි කියලා දන්නවා නම් එකෙක් කියපන්? :growl::lol:
    අනික Bike එක තියෙන තැනට බටේ දිග තිබ්බත් ඇයි උන් ලඟට ගන්න කියන්නේ? :lol:
     
    i also have heard of it macho . but dont know why is that for.pls let us know if anybody knows.........
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මම නම් මලාට IOC ගහන්නේ නෑනෙ, ගැහුවොත් Ceypetco 90. 15km දුරින් තියෙනවා Cey. 95. හිතුනොත් Cey. 90 ඉවර වෙනකම් පැදලා ගහනවා Cey 95. :P

    පැට්‍රල් ගහන Trick එකක් තියෙනවා. Rs. 1000 ගහන්න කිව්වොත් උන් 1000 පැට්‍රල් වදින අතරතුරේ අල්ලගෙන ඉන්න handle එකේ Lock එක අත අරිනවා. කොහොමත් 3,4 සැරයක් ඔක කරනවා. ඇයි කියලා දන්නවා නම් එකෙක් කියපන්? :growl::lol:
    අනික Bike එක තියෙන තැනට බටේ දිග තිබ්බත් ඇයි උන් ලඟට ගන්න කියන්නේ? :lol:
    petrol jaathi deka mix karanna hoda naa.. bike/three wheel walata nam kohomada danne na.. habai electronic fuel injection thiyena waahana wala mix karala gahanna epa kiyala thamai kiyanne.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    Thanks Bro!!!

    මම නම් මලාට IOC ගහන්නේ නෑනෙ, ගැහුවොත් Ceypetco 90. 15km දුරින් තියෙනවා Cey. 95. හිතුනොත් Cey. 90 ඉවර වෙනකම් පැදලා ගහනවා Cey 95. :P

    පැට්‍රල් ගහන Trick එකක් තියෙනවා. Rs. 1000 ගහන්න කිව්වොත් උන් 1000 පැට්‍රල් වදින අතරතුරේ අල්ලගෙන ඉන්න handle එකේ Lock එක අත අරිනවා. කොහොමත් 3,4 සැරයක් ඔක කරනවා. ඇයි කියලා දන්නවා නම් එකෙක් කියපන්? :growl::lol:
    අනික Bike එක තියෙන තැනට බටේ දිග තිබ්බත් ඇයි උන් ලඟට ගන්න කියන්නේ? :lol:

    දන්නේ නෑනේ බන්..........ඇයි සිරාවටම??????????? :oo::oo::oo:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඒක තමයි කිව්වේ Cey. 90 ඉවර වෙනකම් පැදලා කියලා. කොහොමත් Cey.95 ගහද්දි Cey.90 පොඩ්ඩක් තිබ්බට අවුලක් නෑ, අපි hornet පදින්නේ අද ඊයේ නෙවේයි නේ macha :)

    Trick එක ගැන පස්සේ හීනියට කියන්නම්, දන්නවා නම් එකෙක් කියපල්ලා. ඔනේ නම් පැට්‍රල් ගහද්දි Case දාපල්ලා, මොකද Switch ඒක අත අරින්නේ කියලා. මොකද අපි 1000k ගහන්න කිව්වානම් දිගටම 1000 ඉවර වෙනකම් ගහපන්, මොන ප**** ඒක අත අරින්නේ?මොකද ඔය handle එකේ Switch එක Lock කරන්නත් පුලුවන්. දැකලා නැද්ද සමහරු Tank එකට Handle එක ඔබලා සල්ලි එහෙම ගනන් කරන්නේ. ගහලා ඉවර උනාට පස්සේ අයේ handle එක අල්ලන්නේ :P
     
    ow ban.. mama gahanne nam ceypetco eken.. full tank gahanna kiwwama pump eka tank ekata dala handle eka lock karala thiyenawa.. tank eka full ganata awama ena pressure ekata ibema lock eka off wenawa.. eeta passe ithuru tika athin pump eka handle karala gahanne.. eka neda hari widiya ?
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Normaly miss karanne nan Petrol Engine ekakata Diesel or bumithel kawalam unoth thama habai oke anith paththa unoth engine ekata eth anthima narakai... dan hamathanama oka karanawa ban, anthimata salli deela kawalam thel gahagena yanawa
     
    අඩේ මමත් ලේසියට ලගම තියෙන IOC එකෙන් තමයි ටැංකිය පුරවන්නේ.. මේ ලගකදී ඉදල එන්ජින් එක මිස් කරනවා හිටු කියලා.. සිග්නල් එකක් සෙට් උනොත් හිටිනවම තමයි...
    මට පෙන්නේ මමත් ගුලිය කැවා වගේ.. උබට ගොඩක් පින් මචන් මෙහෙම හරි දැනුවත් කළාට.. අදම බයික් එක දන්නා ඕන ගැරේජ් එකට..
    හෙනම ගහපන් IOC කාරයන්ට...
    :no:
     
    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    here the sample of that petrol type.
    they say its water. but its not water as far as i know, its another substanderd oil. probably non purified oil...

    110627110631fuel%20oil%20neth%20fm.jpg