Machan ubata engine eka repair karanna kiyak giyada machan??
10k bro. replaced oil and filters too.....
Machan ubata engine eka repair karanna kiyak giyada machan??
machan aulak thiyenawanam sample ekak ekka kolonnawata inform karanna.... action ekak gani.....IOC wala case eka mekai machan......ewaye thiyenana pumps kawadawath calibrate karanne nehe....ewa balanna kawruwath ne...ewa check karanna CPC eka bedila ne....namuth cpc shed wala pumps nithara area managers la wage responsible porawal nithara check karanawa....ewaye accuracy balanwa....oya CENSTSR kiyana pump eka wenas karanna puluwan apita 1 litre wage pennala eeta aduwa wadinna hadanna puluwan.IOC eke ewa gena balanna kauruth ne unta ewa wedakuth ne....okai eththa thathwe....
බුදු සරණයි පුතේ.......![]()

මම නම් මලාට IOC ගහන්නේ නෑනෙ, ගැහුවොත් Ceypetco 90. 15km දුරින් තියෙනවා Cey. 95. හිතුනොත් Cey. 90 ඉවර වෙනකම් පැදලා ගහනවා Cey 95.
පැට්රල් ගහන Trick එකක් තියෙනවා. Rs. 1000 ගහන්න කිව්වොත් උන් 1000 පැට්රල් වදින අතරතුරේ අල්ලගෙන ඉන්න handle එකේ Lock එක අත අරිනවා. කොහොමත් 3,4 සැරයක් ඔක කරනවා. ඇයි කියලා දන්නවා නම් එකෙක් කියපන්?
අනික Bike එක තියෙන තැනට බටේ දිග තිබ්බත් ඇයි උන් ලඟට ගන්න කියන්නේ?![]()
petrol jaathi deka mix karanna hoda naa.. bike/three wheel walata nam kohomada danne na.. habai electronic fuel injection thiyena waahana wala mix karala gahanna epa kiyala thamai kiyanne.මම නම් මලාට IOC ගහන්නේ නෑනෙ, ගැහුවොත් Ceypetco 90. 15km දුරින් තියෙනවා Cey. 95. හිතුනොත් Cey. 90 ඉවර වෙනකම් පැදලා ගහනවා Cey 95.
පැට්රල් ගහන Trick එකක් තියෙනවා. Rs. 1000 ගහන්න කිව්වොත් උන් 1000 පැට්රල් වදින අතරතුරේ අල්ලගෙන ඉන්න handle එකේ Lock එක අත අරිනවා. කොහොමත් 3,4 සැරයක් ඔක කරනවා. ඇයි කියලා දන්නවා නම් එකෙක් කියපන්?
අනික Bike එක තියෙන තැනට බටේ දිග තිබ්බත් ඇයි උන් ලඟට ගන්න කියන්නේ?![]()
මම නම් මලාට IOC ගහන්නේ නෑනෙ, ගැහුවොත් Ceypetco 90. 15km දුරින් තියෙනවා Cey. 95. හිතුනොත් Cey. 90 ඉවර වෙනකම් පැදලා ගහනවා Cey 95.
පැට්රල් ගහන Trick එකක් තියෙනවා. Rs. 1000 ගහන්න කිව්වොත් උන් 1000 පැට්රල් වදින අතරතුරේ අල්ලගෙන ඉන්න handle එකේ Lock එක අත අරිනවා. කොහොමත් 3,4 සැරයක් ඔක කරනවා. ඇයි කියලා දන්නවා නම් එකෙක් කියපන්?
අනික Bike එක තියෙන තැනට බටේ දිග තිබ්බත් ඇයි උන් ලඟට ගන්න කියන්නේ?![]()

ow ban.. mama gahanne nam ceypetco eken.. full tank gahanna kiwwama pump eka tank ekata dala handle eka lock karala thiyenawa.. tank eka full ganata awama ena pressure ekata ibema lock eka off wenawa.. eeta passe ithuru tika athin pump eka handle karala gahanne.. eka neda hari widiya ?ඒක තමයි කිව්වේ Cey. 90 ඉවර වෙනකම් පැදලා කියලා. කොහොමත් Cey.95 ගහද්දි Cey.90 පොඩ්ඩක් තිබ්බට අවුලක් නෑ, අපි hornet පදින්නේ අද ඊයේ නෙවේයි නේ macha
Trick එක ගැන පස්සේ හීනියට කියන්නම්, දන්නවා නම් එකෙක් කියපල්ලා. ඔනේ නම් පැට්රල් ගහද්දි Case දාපල්ලා, මොකද Switch ඒක අත අරින්නේ කියලා. මොකද අපි 1000k ගහන්න කිව්වානම් දිගටම 1000 ඉවර වෙනකම් ගහපන්, මොන ප**** ඒක අත අරින්නේ?මොකද ඔය handle එකේ Switch එක Lock කරන්නත් පුලුවන්. දැකලා නැද්ද සමහරු Tank එකට Handle එක ඔබලා සල්ලි එහෙම ගනන් කරන්නේ. ගහලා ඉවර උනාට පස්සේ අයේ handle එක අල්ලන්නේ![]()