මචන් LANKA IOC එකෙන් පෙට්‍රල් ගහන්න එපා.....
මම ඊයෙ රැ බොරැල්ලෙ IOC එකෙන් පෙට්‍රල් ගැහුවා.
saturday 2011 -june - 26 @ 9.00 pm.
මම ටික දුරක් යනකොට දැනුනා වාහනේ මිස් කරන්න වගෙ. එන්ජින් සද්දෙත් වෙනස්, පස්සෙ මම අද උදේ මිකැනික් කෙනෙක් ට පෙන්නුව. මෑන් ස්ටාට් කරපු ගමන් කිවුවා මේකට ඩීසල් කලවම් වෙලා කියලා..
මම සාමාන්‍යයෙන් කවුරුවත් කිවුවට දෙයක් පිලිගන්නෙ නෑ. ඒකෙන් සම්පල් එකක් අරගෙන, මගෙ යලුවෙක් ඉන්නවා මෙඩිකල් ලැබ් එක්ක ඉන්න.
උගෙන් හයිඩ්රොමීටරයක් දාල ගහපු පෙට්‍රල් සාම්පල් එකේ ඝනත්වය බලුවා.පෙට්‍රල් වල ඒක 720 kg/m3 විතර වෙන්න ඔනෙ. එත් මේ සම්පල් එකේ 810 kg/m3 ක් . ඩීසල් වල වැලිව් එක 860 kg/m3 ක් විතර.
ඉතින් මචන්ලා.... උඹලට දැන් තේරෙනව නේ ද වෙලා තියන දේ.. අර ෂෙඩ් එකේ සල්ලි වලට කෑදර පාහර බල්ලා පෙට්‍රල් වලට ඩීසල් කලවම් කරලා විකුනලා.... එන්ජින් එක ගලවලා ක්ලීන් කරන්න ඕන ලු මචන්..මට කියන්න තියෙන්නෙ අන්තිමට මේක විතරයි.. මචෝ කවදාවත් IOC එකකින් පෙට්‍රල් ගහන්න එපා.....................
ඉතින් මචන්ලා, මේක දන්න අයට කියපන්, මට වුන එක තවත් කාටවත් වෙන්න දෙන්න එපා..බම්ප් එකක් වත් දාල පලයන්..
අවසාන වශයෙන් මෙහෙම කියන්නම්..
ඉන්දියන් ඔයිල් කාරයට හෙන ගහපන් මේ කරන බලු වැඩ වලට.....[/SIZE]