Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Colombo Strikers

    Votes: 4 22.2%
  • Dambulla Thunders

    Votes: 1 5.6%
  • Galle Marvels

    Votes: 3 16.7%
  • Jaffna Kings

    Votes: 5 27.8%
  • B-Love Kandy

    Votes: 5 27.8%

  • Total voters
    18
  • Poll closed .

Chamithacc

Well-known member
  • May 10, 2023
    618
    604
    93
    සීන් එක මොකද්ද දන්නේ නෑ . හැබැයි තරංගගෙන් KJP ගැන දිගටම ඇහුවම ඌ අන්තිමටම කව්වා , මොනවා උනත් සෙල්ලම් කරන්නේ කැප්ටන් , කෝච් ට ඕන කට්ටිය වෙන්න ඕනේ වගේ කතාවක්.. වෙන උන් කොච්චර කැමති උනත් කැප්ටන් ඉල්ලනදේ ත් අහන්න ඕන කියලා.

    වනිදුව ත් යන්න කලින් කිව්වා ඌ ඉල්ලපු කට්ටියම හම්බුනා කියලා... ඉතින් ඌ kjp ව ඉල්ලලා නෑ . නැත්නම් ඌ ව කපල ඉල්ලලා.




    ------ Post added on May 26, 2024 at 2:14 PM

    මාර වැඩක් නෑ යකෝ එක වනිදු එක්ක මොක්ද්ද ඇරියස් එක.
    ඉස්සර ක්ලබ් ගහන සෙට් එකක් හිටියා නේ දැන් නැද්ද මේකේ වුන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    43,898
    115,163
    113
    එකමත් එක රටක
    Dog What GIF by MOODMAN
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    27,305
    84,199
    113
    දෙහිවල
    It's the 5th edition of the Lanka Premier League series and the initial match between Dambulla Thunders and B-Love Kandy is scheduled on Monday, July 1st.

    Catch the live action from 7:30 pm
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    9,790
    24,387
    113
    මේ ලොන්ත ලීකෙලි ලීග් වලට ත්‍රෙඩ් අරින්න එපා
    බං ලැජ්ජා නැතුව 🤮 රිටයර් වෙච්ච නාකි හැත්තයි අපේ ලොන්ත පක්කුයි එකතුවෙලා ලීකෙලි ගගහා, මැච් ෆික්සින් කර කර අයිතිකාරයො ලස්සනට moneyloundering පාරත් කරගෙන යන ලොන්ත පොන්න ලීග් බලන්න යනවා තියා TV එකේවත් බලන්න එපා අඩුම. ඕනෙනම් scorecard එක බලපන් නෙට් එකෙන් අන්තිමට ලොන්තයන්ට හිනා වෙන්න.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    27,305
    84,199
    113
    දෙහිවල

    මේ ලොන්ත ලීකෙලි ලීග් වලට ත්‍රෙඩ් අරින්න එපා
    බං ලැජ්ජා නැතුව 🤮 රිටයර් වෙච්ච නාකි හැත්තයි අපේ ලොන්ත පක්කුයි එකතුවෙලා ලීකෙලි ගගහා, මැච් ෆික්සින් කර කර අයිතිකාරයො ලස්සනට moneyloundering පාරත් කරගෙන යන ලොන්ත පොන්න ලීග් බලන්න යනවා තියා TV එකේවත් බලන්න එපා අඩුම. ඕනෙනම් scorecard එක බලපන් නෙට් එකෙන් අන්තිමට ලොන්තයන්ට හිනා වෙන්න.

    Sry 🫤☹️
     
    • Sad
    Reactions: Ysa Karu