සීන් එක මොකද්ද දන්නේ නෑ . හැබැයි තරංගගෙන් KJP ගැන දිගටම ඇහුවම ඌ අන්තිමටම කව්වා , මොනවා උනත් සෙල්ලම් කරන්නේ කැප්ටන් , කෝච් ට ඕන කට්ටිය වෙන්න ඕනේ වගේ කතාවක්.. වෙන උන් කොච්චර කැමති උනත් කැප්ටන් ඉල්ලනදේ ත් අහන්න ඕන කියලා.
වනිදුව ත් යන්න කලින් කිව්වා ඌ ඉල්ලපු කට්ටියම හම්බුනා කියලා... ඉතින් ඌ kjp ව ඉල්ලලා නෑ . නැත්නම් ඌ ව කපල ඉල්ලලා.
------ Post added on May 26, 2024 at 2:14 PM
WC final gahuwa nam LPL eke opening match gahanna wenne naa ne. E nisa thama kalinma ayin uneCatch all the action live on #ASportsHD from July 1st to 21st.
සංස්කෘතිකයි! එකගයි!meka blanda ground ekata yna unta gu ghnda one

It's the 5th edition of the Lanka Premier League series and the initial match between Dambulla Thunders and B-Love Kandy is scheduled on Monday, July 1st.
Catch the live action from 7:30 pm
මේ ලොන්ත ලීකෙලි ලීග් වලට ත්රෙඩ් අරින්න එපා
බං ලැජ්ජා නැතුවරිටයර් වෙච්ච නාකි හැත්තයි අපේ ලොන්ත පක්කුයි එකතුවෙලා ලීකෙලි ගගහා, මැච් ෆික්සින් කර කර අයිතිකාරයො ලස්සනට moneyloundering පාරත් කරගෙන යන ලොන්ත පොන්න ලීග් බලන්න යනවා තියා TV එකේවත් බලන්න එපා අඩුම. ඕනෙනම් scorecard එක බලපන් නෙට් එකෙන් අන්තිමට ලොන්තයන්ට හිනා වෙන්න.