Lanka reload

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
නොදකින් හොර හු*තිගෙ පුතාලා. මාසගානකට කලින් පේපැල් එකෙන් රීලෝඩ් එකකට පේ කරා. අද වෙනකම් ආපු රීලෝඩ් මගුලක් නෑ scamm...

Pinnacle Investment Holdings Limited
[email protected] :lol:
 
RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    නොදකින් හොර හු*තිගෙ පුතාලා. මාසගානකට කලින් පේපැල් එකෙන් රීලෝඩ් එකකට පේ කරා. අද වෙනකම් ආපු රීලෝඩ් මගුලක් නෑ scamm...

    Pinnacle Investment Holdings Limited
    [email protected] :lol:

    :eek: මං දෙකක් දාගෙන තියෙනවා..දෙකම අවා..හැබැයි සමහර වෙලාවට msg එක එන්නේ නැහැ.අනික Reload එක 100ක් දැම්මොත් 164ක් කැපෙනවා :(
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    පසුගිය මාස 2 ඇතුලත ලoකාවෙ online transaction කරන්න පුලුවන් වෙබ් සය්ට් වලට ආපු float credit card සහ haked paypal transaction හුගක් වැඩිඋනා... ඇත්තටම එක නිසා හුගක් සය්ට් වල paypal transaction නවත්වල තිබ්බා. මෙ නිසා තමය් අපිට account verification කරන්න වෙලා තියෙන්නෙ. account එක verify කරට පස්සෙ කිසිම ප්‍රශ්නයක් නැතුව reload කිරිමෙ හැකියව ඔබට තියනව.

    ඉතාමත් කාර්යක්ශම customer care team එකක් අපිට ඉන්නවා. එනිසා ඔබට ඇති ඔනම ප්‍රශ්නයක් සදහා අපිව අමතන්න.

    mata call akak awa ada.... dan account verified :):)
     
    Sep 17, 2013
    12
    0
    0
    නොදකින් හොර හු*තිගෙ පුතාලා. මාසගානකට කලින් පේපැල් එකෙන් රීලෝඩ් එකකට පේ කරා. අද වෙනකම් ආපු රීලෝඩ් මගුලක් නෑ scamm...

    Pinnacle Investment Holdings Limited
    [email protected] :lol:

    කලාතුරකින් reload එකක් fail වෙන්න පුලුවන්. reload එකක් fail උනොත් reload amount එක user account එකට(toplife account එකට) credit වෙනව. එ amount එක ඔන වෙලාවක toplife account එක use කරල දාගන්න පුලුවන්.
    1. user account එකට log වෙන්න.
    2. දාන මුදල සහ දුරකතන අoකය ඇතුලත් කරන්න.
    3. payment option එක toplife select කරන්න.
    මෙ විදියට කරන්න.
    මොනව හරි ප්‍රශ්නයක් තියනවනම් අපෙ call center එකට් call කරන්න. 0729400011
     
    Sep 17, 2013
    12
    0
    0
    :eek: මං දෙකක් දාගෙන තියෙනවා..දෙකම අවා..හැබැයි සමහර වෙලාවට msg එක එන්නේ නැහැ.අනික Reload එක 100ක් දැම්මොත් 164ක් කැපෙනවා :(

    :eek:100 ක reload එකක් දැම්මොත් 164ක් කැපෙන්න විදියක් නම් නැ... කොහෙත්ම..
    :yes:1st ඔයගෙ account එකට ලොග් වෙලා statement එක බලන්න එකෙ තියනව payment ගිය විදිය.
    :Dනැත්නම් account එකට ලොග් වෙලා contact us ගිහින් අපිට request එකක් දාන්න. ;)එහෙමත් නැත්නම් customer care call එකක් දෙන්න0729400011. අපි එක ගැන බලන්නම්.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    :eek:100 ක reload එකක් දැම්මොත් 164ක් කැපෙන්න විදියක් නම් නැ... කොහෙත්ම..
    :yes:1st ඔයගෙ account එකට ලොග් වෙලා statement එක බලන්න එකෙ තියනව payment ගිය විදිය.
    :Dනැත්නම් account එකට ලොග් වෙලා contact us ගිහින් අපිට request එකක් දාන්න. ;)එහෙමත් නැත්නම් customer care call එකක් දෙන්න0729400011. අපි එක ගැන බලන්නම්.

    මං කිව්වේ දැන් අපි රලෝඩ් එක දන්නේ 100ක් නේ....පේපැල් එකෙන් $1.65 වගේ charge වෙනවා. :cool::oo:
     
    mihisoft

    Member
    Jan 13, 2009
    29
    1
    0
    මං කිව්වේ දැන් අපි රලෝඩ් එක දන්නේ 100ක් නේ....පේපැල් එකෙන් $1.65 වගේ charge වෙනවා. :cool::oo:

    :yes: මම රුපියල් 100 දැම්ම බන්. මට charge උනෙ 0.77 USD බන්. මම් උන්ට call කරා. එක PayPal වලින් කරන fee එකක් ලු.
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    machan kohomada mey site eke register wela reloads danney? Mage HNB debit cad ekak thiyenney ? Thwa Sampath web card ekakuth thiynwa ?
    Kokada hoda?
    Kohoda mey cards connet karanney ape account ekata?
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    sira machan patta service eka....dawasak mage reload ekak giye na unma call karala hada ganna hati kiwwa...,,aacount eka verify wennam dawas 2 wage giya wage matakai