Lanka reload

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
උඹ කියන්නෙ Paypal Verification එකද?
මට දැං දෙතුන් පාරක් උං කෝල් කර කර ඇහුව පේපෑල් අයිඩී එකයි ලින්ක් කරල තියන කාඩ් එක මොකක්ද කියලයි.
උංටම කෝල් කරල අහගන්න ඕනෙ නිවාඩු වෙලාවක :)
 

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    ara bonus dena kale lowth na man hithuna hithuna email gahala accnt hise kes ganata hadala athi. paw anathayo tika lol
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    පැටියා;15603894 said:
    උඹ කියන්නෙ Paypal Verification එකද?
    මට දැං දෙතුන් පාරක් උං කෝල් කර කර ඇහුව පේපෑල් අයිඩී එකයි ලින්ක් කරල තියන කාඩ් එක මොකක්ද කියලයි.
    උංටම කෝල් කරල අහගන්න ඕනෙ නිවාඩු වෙලාවක :)

    ow machan mama try kale paypal aken gewanna....verify seen akak enawa ethakota kohomada aka verify karanne??? 4n number akai paypal mail akai ahanawa mama aka dunna.....
     

    mihisoft

    Member
    Jan 13, 2009
    29
    1
    0
    නියම site එක.. මම reload කරන්නෙ combank ඩෙබ්ට් කාඩ් 1කෙන්. fee එකක් යන්නෙ නැ.. මම check කරා. 100ක් reload කරා. 100ය් debit වෙලා තිබුනෙ.. paypal එකනම් කොහොමද දන්නෙ නැ..
     
    Sep 17, 2013
    12
    0
    0
    Hi Everyone,:cool::cool::cool::lol::lol::lol:
    We are from LankaReload. Your comments have come to our attention and we would like to answer your questions..


    1. WE DO NOT TAKE ANY COMMISSIONS FROM YOU THE CUSTOMER. our service is one of the most cost affective ways to reload your mobile phone. For all local payments within Sri Lanka using VISA or MASTERCARD, the bank takes a commission from us - and we do not pass this on to you - our customer. Instead we bare this as our cost.


    2. Unfortunately - for all PAYPAL payments, we are compelled to pass this commission on to you, as the margins set by PAYPAL for as merchant FEES are very high and therefore we cannot afford to absorb your Fees as well.


    3. We have a strict registration policy to try and fend off all the illegal users of credit and debit cards. Please bare with us for these strict procedures but in the end it is only to safeguard our site and fraudulent used of credit cards.


    4. Sometimes, due to technical issues, a reload may not go through - but rest assured your money is still safe and it goes into a temporary account that we have created for your called your topLife account. therefore you can go back to your topLife account and make the reload again in 4 simple steps - (1) enter the mobile number (2) enter your email and password (3) enter pay with topLife and (4) click proceed to pay.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    eke unta pissu ban reload 4,5k dapu gaman un baya wela call karanawa api horu kiyala hitala, verify karannat cl karanna ona unta
     
    Sep 17, 2013
    12
    0
    0
    පසුගිය මාස 2 ඇතුලත ලoකාවෙ online transaction කරන්න පුලුවන් වෙබ් සය්ට් වලට ආපු fraud credit card සහ haked paypal transaction හුගක් වැඩිඋනා... ඇත්තටම එක නිසා හුගක් සය්ට් වල paypal transaction නවත්වල තිබ්බා. මෙ නිසා තමය් අපිට account verification කරන්න වෙලා තියෙන්නෙ. account එක verify කරට පස්සෙ කිසිම ප්‍රශ්නයක් නැතුව reload කිරිමෙ හැකියව ඔබට තියනව.

    ඉතාමත් කාර්යක්ශම customer care team එකක් අපිට ඉන්නවා. එනිසා ඔබට ඇති ඔනම ප්‍රශ්නයක් සදහා අපිව අමතන්න.0729400011
     
    Last edited: