ලංකාවෙ යුනි ගැන විස්තර කියමුකො බලන්න.
SLIIT, ICBT, NSBM, NIBM, AAT වගේ ඒව.
Student life කොහොමද? ජිම්, student ssocieties එහෙම තියෙනවද?
NIBM
මන් nibm එකේ කරද්දි නම් (තාම කරල ඉවර නැහැ) අවුරුදු උත්සවයක්, දන්සලක් වගේ දේවල් ටිකක් ඇරෙන්න වෙන කිසි දෙයක් තිබුනෙ නැහැ. කට්ටිය එකතුවෙලා ආදර කන්දෙනම් ගියා. සොසයිටි එහෙකට බැඳුන, පලවෙනි මීටින් එකෙන් පස්සෙ වෙන කිසිම දෙයක් කෙරුනෙ නැහැ. Gym, pool, මොකුත්ම නැහැ. කැම්පස් එද්දි හිතන් හිටිය පිටරටවල, ජපානෙ වගේ ඇති කියල
dancing ඉගෙන ගන්නත් හිතන් හිටිය. සල්ලි ගත්තට කැම්පස් කවුන්සිලර් කෙනෙක්වත් නැහැ.
පලවෙනි අවුරුද්දම අවුරුදු එකහමාරකටත් වැඩිය ඇද්ද.
අඩුපාඩු ගැන කියල ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මත් කට්ටිය කමෙන්ට් කරනව මෙහෙම පබ්ලික් කියන්න එපා කියල. පිනට යනවනම් ඔන්න කමකුත් නැහැ, සල්ලි ගෙවලනෙ ය්න්නෙ.
-Copied-
SLIIT, ICBT, NSBM, NIBM, AAT වගේ ඒව.
Student life කොහොමද? ජිම්, student ssocieties එහෙම තියෙනවද?
NIBM
මන් nibm එකේ කරද්දි නම් (තාම කරල ඉවර නැහැ) අවුරුදු උත්සවයක්, දන්සලක් වගේ දේවල් ටිකක් ඇරෙන්න වෙන කිසි දෙයක් තිබුනෙ නැහැ. කට්ටිය එකතුවෙලා ආදර කන්දෙනම් ගියා. සොසයිටි එහෙකට බැඳුන, පලවෙනි මීටින් එකෙන් පස්සෙ වෙන කිසිම දෙයක් කෙරුනෙ නැහැ. Gym, pool, මොකුත්ම නැහැ. කැම්පස් එද්දි හිතන් හිටිය පිටරටවල, ජපානෙ වගේ ඇති කියල
පලවෙනි අවුරුද්දම අවුරුදු එකහමාරකටත් වැඩිය ඇද්ද.
අඩුපාඩු ගැන කියල ෆේස්බුක් පෝස්ට් එකක් දැම්මත් කට්ටිය කමෙන්ට් කරනව මෙහෙම පබ්ලික් කියන්න එපා කියල. පිනට යනවනම් ඔන්න කමකුත් නැහැ, සල්ලි ගෙවලනෙ ය්න්නෙ.
-Copied-
Gym, pool උනත් කැම්පස් එක අස්සෙම කරන්න ආස නෑ)