Lankabell 4G Info

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඩයලොග් එකට වඩා මුන්ගෙ ස්පීඩ් අඩුයි මචං මං හිතන්නෙ.. උන් දෙන්නෙ නෑ සිග්නල් කටු තුන තියෙනකොට කනෙක්ෂන් එක.. ඩයලොග් උන්ගෙ සිග්නල් කටු, තුනට හතරට ස්පීඩ් අවුලක් නැතුව එනවනේ..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඩයලොග් එකට වඩා මුන්ගෙ ස්පීඩ් අඩුයි මචං මං හිතන්නෙ.. උන් දෙන්නෙ නෑ සිග්නල් කටු තුන තියෙනකොට කනෙක්ෂන් එක.. ඩයලොග් උන්ගෙ සිග්නල් කටු, තුනට හතරට ස්පීඩ් අවුලක් නැතුව එනවනේ..

    ඕව් මචන් Lankabell දෙන්නේ 4mbps, Dialog දෙනවා 50mbps+ එහා නේ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මං ගිහින් ඇහුවෙ.. උන් කිව්වා කවරේජ් නැහැ සර් චෙක් කරල බලල තේරුමක් නෑ කියලා.. සිග්නල් කටු තුනට වඩා තියෙන්න ඕන කිව්වා සාමාන්‍ය ස්පීඩ් එකට හරි එන්න.. නැත්තං තේරුමක් නෑ කිව්වා අරගෙන.. කලින් ඒ ඒරියා එකේ චෙක් කරල තියෙනවා කිව්වා..:sorry:

    මම ඉතිං ඩයලොග් එකට ගියා.. උන් කිව්වා සිග්නල් කටු තුනයි හෝ හතරයි තියෙන්නෙ.. සර් කැමති නම් ගන්න කියලා.. මං කිව්වා ස්පීඩ් අවුලක් වෙන එකක් නැද්ද කියලා.. උන් කිව්වා එහෙම මහලොකු අවුලක් වෙන්නෙ නැහැ කියලා.. ඉතිං ගත්තා බං..:(

    sir podak kalisama galola nawena signal tiyenawada balana kiwot umba nawenawada :cool:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මුන්ගේ ලාබයි වගේ..ලංකා බෙල් එක ගැන එනම් මනම් කතා තිනවා බන්..ගත්තම අවුරුද්දක් යනකම් මාරු කරන්න බැහැ වගේ කතා..එකේ ඇත්ත නැත්ත මොකද්ද කියල පොඩ්ඩක් කියපන් නැත්තම් ඩයලොග් එකක් ගන්න..
    උබ use කරන්නේ මේකද
     

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    මුන්ගේ ලාබයි,කස්ටමර් සර්විස් එකත් හොඳයි, එකම අවුල ping එක වැඩි එක විතරයි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මුන්ගේ ලාබයි,කස්ටමර් සර්විස් එකත් හොඳයි, එකම අවුල ping එක වැඩි එක විතරයි.

    උබ 4G connection එකත් test කරාද?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ටෙලිකොම් තමා බන් ස්පීඩ් එක
    වැදගත් ගෙදර වැඩිය නෑ ඉන්න වෙලාවට :cool: