Lankabell 4G Info

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
Lanka Bell 4G Connection is based on the Huawie 4G router(Huawie b880) which comes with a Life time warranty from Lanka Bell. it can be used as a 4G dongle and also as a Wi-Fi Hotspot Device which can be connected up to 30 Wi-Fi devices.

ලංකා බෙල් 4G සම්බන්ධතාව භාවිතා කරන්නේ Huawie b880 4G Router එකක්, ඒකට Lifetime warranty එකක් දෙනවා ලංකාබෙල් එකෙන්ම, මේ router එක 4G dongle එකක් වශයෙන් වගේම, wifi Hotspot එකක් විදියටත් භාවිතා කරන්න පුලුවන්, ඒකට පුලුවන් wifi devices 30 ක් සම්බන්ධ කරගන්න.

Device Price Rs 7500/= only.
මේ දවස් වල 6000 ට ගන්න පුලුවන් ලු.

***select your package***
Monthly Packages
Rental Rs -950/= 25GB
Rental Rs - 1350/= 35GB
Rental Rs -2350/= 50GB
Rental Rs -3500/=70GB
Rental Rs -5500/= 100GB
(limited all packages Speed 4Mbps)

• Unlimited(Speed 1Mbps)- Rs 3000
• Unlimited(Speed 2Mbps)- Rs 5500
• Unlimited(Speed 4Mbps)- Rs 10500
• Unlimited(Speed 10Mbps)- Rs 13500

Order now Free Delivery Available
Cash on Delivery Available

ගෙදර කෙනෙක් ගෙන්නව ගෙන Signal check කරන්නත් පුලුවන්.

for more details- kasun 0722331878 (lankabell head office)
email- [email protected]

5fe8534888b0a3af275e8ab17f7ca58d.jpg

4G Router
HUAWEI-B880-WIRELESS-GATEWAY.jpg

Last edited:
  • Like
Reactions: vinura kithmal

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Danne nathi nisa ahanne dan 4G unata speed 4 mbps ne Slt jarawa unata danath 3g 16mbps denawane limit unta:dull:

    4g eken ethin wadak wei da aran:dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Danne nathi nisa ahanne dan 4G unata speed 4 mbps ne Slt jarawa unata danath 3g 16mbps denawane limit unta:dull:

    4g eken ethin wadak wei da aran:dull:

    SLT එකෙන් 3G දෙන්නේ නෑනේ ද?
    මෙහෙමයි මම බැලුවේ.

    SLT ලගේ Web Family 40GB package එකට 2200 ක් බිල එනවනේ (tax එක්ක)
    Lanabell එකේ 50GB එකට 2600 ක් බිල එනවලු tax එක්ක ,එතකොට වෙනස 400 යි.
    SLT ලගේ 1GB එකක්ම 200 යිනේ? ඉතින් ඒ අතින් බලනකොට Lankabell එකෙන් වැඩි වාසියක් වෙනවා. Speed එක 4mbps තමයි. නමුත් 4mbps හොදටම ඇති මම හිතන්නේ Home user කෙනෙක්ට. අනික 4G line එක portable. එහෙ මෙහේ ගෙනියන්නත් පුලුවන්. නමුත් ඉතින් වැඩි Speed එකක් ඕනේ නම් SLT තමයි.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy

    SLT eke web family ekai meka 25GB ekai gathanam moko? Ethakota 40+25GB. Gana 1490+950. Shape wage
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    SLT eke web family ekai meka 25GB ekai gathanam moko? Ethakota 40+25GB. Gana 1490+950. Shape wage

    Webfamily එකට tax වැදුනම 2200 කට කිට්ටුව එනවා (call වලට හැර), Lankabell එකටත් 300 ක් වගේ tax වදිනවා. එතකොට 3450 වගේ වෙයි.
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Webfamily එකට tax වැදුනම 2200 කට කිට්ටුව එනවා (call වලට හැර), Lankabell එකටත් 300 ක් වගේ tax වදිනවා. එතකොට 3450 වගේ වෙයි.

    Ne ban 1600i enne tax ekka. Mageth thiyenne web family. Tax eka 10%i internet walata
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මුන්ගෙ පැකේජ් පට්ට ලාබයිනේ බං.. මෙහෙට කවරේජ් නැහැනේ.. නැත්තං මේ හුට්ට අයින් කරලා ලංකා බෙල් වලට මාරු වෙනවා.. මුන්ගෙ රවුටර් එකත් පට්ට වගේ බං.. ඩබල් ඇන්ටනා තියෙනව නේද..?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ne ban 1600i enne tax ekka. Mageth thiyenne web family. Tax eka 10%i internet walata

    MegaLine Rental : 345
    Tele Life Basic :60
    SLT Broad Band Web Family Rental : 1490
    CESS : 37.78
    Telecommunication Levy @10% :151.98
    Telecommunication Levy @20% : 92.47

    = 2177.23
    මේ call අරගෙන නැතුව.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අඩෝ මුන්ගෙ පැකේජ් පට්ට ලාබයිනේ බං.. මෙහෙට කවරේජ් නැහැනේ.. නැත්තං මේ හුට්ට අයින් කරලා ලංකා බෙල් වලට මාරු වෙනවා.. මුන්ගෙ රවුටර් එකත් පට්ට වගේ බං.. ඩබල් ඇන්ටනා තියෙනව නේද..?

    උබ call කරලා signal check කරන්න ඇහුවේ නැද්ද? ගෙදරටම ඇවිත් ඒක කරනවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උබ call කරලා signal check කරන්න ඇහුවේ නැද්ද? ගෙදරටම ඇවිත් ඒක කරනවා.
    මං ගිහින් ඇහුවෙ.. උන් කිව්වා කවරේජ් නැහැ සර් චෙක් කරල බලල තේරුමක් නෑ කියලා.. සිග්නල් කටු තුනට වඩා තියෙන්න ඕන කිව්වා සාමාන්‍ය ස්පීඩ් එකට හරි එන්න.. නැත්තං තේරුමක් නෑ කිව්වා අරගෙන.. කලින් ඒ ඒරියා එකේ චෙක් කරල තියෙනවා කිව්වා..:sorry:

    මම ඉතිං ඩයලොග් එකට ගියා.. උන් කිව්වා සිග්නල් කටු තුනයි හෝ හතරයි තියෙන්නෙ.. සර් කැමති නම් ගන්න කියලා.. මං කිව්වා ස්පීඩ් අවුලක් වෙන එකක් නැද්ද කියලා.. උන් කිව්වා එහෙම මහලොකු අවුලක් වෙන්නෙ නැහැ කියලා.. ඉතිං ගත්තා බං..:(
     
    :baffled: