Lankabell 4G Internet පාවිච්චි කරන අයගෙන් උදවුවක් ???
මචන්ලා මන් Lanakbell 4G package එකක් අරන් දැන් මාස 4 ක් වෙනවා ... 50GB FUP package එක තමයි ගත්තේ (දැන් 55GB කරලා තියෙන්නේ) ...අර Rs.950 package එක
මුල් මාස තුනේ නම් daytime and night time දෙකේම data 1GB, 1.5GB වගේ ඉතුරු උනා බන්
මේ සැරේ night time data ඔක්කොම ටික ඉවර උනා අද උදේ ...usage site එකේ 0 KB කියල තමයි දැන් පෙන්නන්නේ
0KB කියලා පෙන්නුවට internet වැඩ කරනවා බන් ...package එක අලුත් වෙන්න තව සතියකටත් වඩා තියනවා ...limit එක පන්නලා use කරාට connection එක FUP නිසා අවුලක් නැද්ද බන් ? නැත්නම් බිලට එකත් add වෙනවද ?
කවුරුහරි පාවිච්චි කරන කෙනෙක් උදවුවක් දියන්කෝ ...?

speed kohomada ? bill eka tax ekka keeyak withara enawada ban ?