Machoo kauru hari dannawada bell coverage eka lagadima wadi karaida kiyala. Me magula ganna innawa coverage na ban... slt walata wada laba nisa ganna inne.
Last edited:
කවරේජ් තියෙන්නෙ කොහෙටද කියලවත් උන් දන්නෑ මං හිතන්නෙ.. ඉතිං කොහෙද..
koheda pattha signal test karada
4g nathnam wimax ballana unlimited ganna puluwan
head office eke manager kenekta katha karal ballana sales eke call center ewun danne naha
fully unlimited upto 10 mbps isella signal check karaganingmokakda ban mee lankabellda? keeyada machan monthly fees ? unlomited da?
අනේ ඕක හරියන රෙද්දක් නෙමෙයි බං.. මාත් ගන්න ගියා.. කවරේජ් නෑ සර් කියල කිව්වා ගියපු ගමන්..කවරේජ් තියෙන්නෙ කොහෙටද කියලවත් උන් දන්නෑ මං හිතන්නෙ.. ඉතිං කොහෙද..
![]()

matath kiwwafully unlimited upto 10 mbps isella signal check karaganing
4g thiyenawada wimax thiyenawda kiyala
4g packages limited