kollane lankabell braodband kohomada? mama 1mbps ganna baluwe, real down speed aka kohomada? 120kpbs wath anawada? :/ connection akata keeyak yanawada okkoma? 


speed hodayi machan, gaana thamayi sara ithin , maaseta 3600k vithara enava![]()

උබේ අවතාරේ ෆොටෝ එක scroll වෙන්නේ නෑනේ බන්
, anith unwa andanna damme
ubath mattu ne 
නොදකින්.aka photo akak banz, anith unwa andanna damme
ubath mattu ne
![]()

නොදකින්.
ලංකාබෙල් ස්පීඩ් එක නම් හොදයි..සිග්නල් තියෙනවද බලන්න. ස්පීඩ් එකෙන් 95% විතර එනවා ඕන වෙලාවක. අපේ ඔෆිස් එකෙ තියෙන්නේ 4Mbps එකක්. ඩවුන්ලොඩ්ස් 480KBps විතර එනවා

speed nan elakiri machan, ping eka wedi, downloading walatanan patta, true unlimited![]()
