Lankabell Broadband හෙල්ප් එකක්
මචන් මටනම් දැන් SLT මගුල ඇති වෙලා
හැම මාසෙම 15 වෙද්දී ඉවරයි limit එක
එක නිසා මම Lankabell 1MB unlimited line එකක් ගන්න කියල බැලුවේ
Lankabell වල තත්වේ දන්නා කට්ටිය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න මචන් Connection එක හොඳයි ද ? 1MB Line එක තියන අය මාසෙට කොච්චර විතර Download කරනවද ?

Last edited: