Lankabell Broadband හෙල්ප් එකක්

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    Lankabell Broadband හෙල්ප් එකක්

    මචන් මටනම් දැන් SLT මගුල ඇති වෙලා :angry: හැම මාසෙම 15 වෙද්දී ඉවරයි limit එක :no:
    එක නිසා මම Lankabell 1MB unlimited line එකක් ගන්න කියල බැලුවේ :)
    Lankabell වල තත්වේ දන්නා කට්ටිය ඉන්නවනම් හෙල්ප් එකක් දෙන්න මචන් Connection එක හොඳයි ද ? 1MB Line එක තියන අය මාසෙට කොච්චර විතර Download කරනවද ? :)
     
    Last edited:

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    3607061423.png
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    unlimited ඕනෙ නෑ බන්.. 64kbps අඩුම 256kbps වත් කරල දෙනව නම් ලිමිට් එක පැන්නට පස්සෙ.. කොහොම හරි මුන් එකෙනුත් 1gb විකුණ ගන්න හදන්නෙ ඒකත් රුපියල් 250 කට.. ලංකාබෙල් වලට ලගදීම මාරු වෙන්න වෙයි වගේ කොහොමත්.. එපා වෙනව..
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,335
    113
    unlimited ඕනෙ නෑ බන්.. 64kbps අඩුම 256kbps වත් කරල දෙනව නම් ලිමිට් එක පැන්නට පස්සෙ.. කොහොම හරි මුන් එකෙනුත් 1gb විකුණ ගන්න හදන්නෙ ඒකත් රුපියල් 250 කට.. ලංකාබෙල් වලට ලගදීම මාරු වෙන්න වෙයි වගේ කොහොමත්.. එපා වෙනව..

    kiyala wadak na bun meka karanna ba hamadama :no: