lankabell internet use karana kattiya mama me redde slt maru karala lankabel ganna hithuwe..
monthly rental keeyada ?
speed kohomada ?
unlimited da ?
connection eka hodada aulda ?
monthly rental keeyada ?
speed kohomada ?
unlimited da ?
connection eka hodada aulda ?




0115375735 කතා කරලා අහපන් මාසෙට මෙච්චරක් බාගත්තත් ස්පීඩ් අඩු වෙන්නේ නෑ ද, අතිරේක ගෙවන්න ඕන නෑ ද කියලා.
ලඟම branch එකට ගිහින් ටෝකක් දීපන්.
ela ela