Lankabell broadband users need help !

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    thoge gedatta mona internet da ban,sathiyakata serayak cafe ekakata pala
    okay-okay-clean.png
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,470
    5,854
    113
    mage monthly usage 125 GB.. balahan ko.. kisima speed adu weemak nathuwa wada.. :D :D erisiyai ne umbalata.. :P :P
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මේ ආසියාතික මිනිස්සු කියන්නේ මහා දුර්වල වැදගැම්මකට කාලකන්නි ජාතියක් ඉස්පෙෂලි ලංකාව සහ ඉන්දියාව වැනි රටවල්.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,470
    5,854
    113
    මේ ආසියාතික මිනිස්සු කියන්නේ මහා දුර්වල වැදගැම්මකට කාලකන්නි ජාතියක් ඉස්පෙෂලි ලංකාව සහ ඉන්දියාව වැනි රටවල්.

    :lol::lol::lol: 1900 wenakan nah yako.. 1900 passe thama.. :P :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ ආසියාතික මිනිස්සු කියන්නේ මහා දුර්වල වැදගැම්මකට කාලකන්නි ජාතියක් ඉස්පෙෂලි ලංකාව සහ ඉන්දියාව වැනි රටවල්.
    siraa :(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,470
    5,854
    113
    adenawa saho :(
    me hu^^e rate eka pakek wath denne nane unlimited net

    sky broadband thama use karane. mun 20 mb denawa kiwata 12 mb/s wage thama gedarata enne.. eth unlimited hinda awulak .. math lankawata enawa ban july wala.. ethakota matath duk windinna wei ikmanata :(
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,470
    5,854
    113
    අපේ සීය කිව්වා 1900 ට කලින් ඉන්ටනෙට් අන්ලිමිටඩ් කියල මෙහෙ:lol:

    :P:P:P mama kiwwe internet gana nam neme habai.. :P :P habai net nam thiyennath athi.. maduruwange araksha wenna wage :P :P
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    sky broadband thama use karane. mun 20 mb denawa kiwata 12 mb/s wage thama gedarata enne.. eth unlimited hinda awulak .. math lankawata enawa ban july wala.. ethakota matath duk windinna wei ikmanata :(

    :oo: පිටරට connections වලින් නම් මාසෙට ටෙරාබයිට් 5, 6ක් වුනත් ඇද්දහැකි යකෝ. :lol: ලංකාවට ඇවිත් බලපන්කො, :rofl: :rofl: රඟේ.. :lol: ඔහෙන් බාගෙන වරෙන් Bluray movies එහෙම.