lankabell Brodband pakeg ගන්න යන්නෙ මචන්ලා

Lover Boy

Member
Jul 23, 2012
176
24
0
mamat lankabell habai dan unlimited connections dena aka nawttala neda ?

පිස්සුද බන්...තවම අන්ලිමිටඩ් දෙනවා.උබලාත් කැමතිනම් අරන් බලපල්ලා...
SLT හු%^*$ 35 ජිබි වලට ලිමිට් වෙල ඉන්නවට වඩ නිදහසේ ඉන්ටනෙට් පහසු කම අත් විදින්න පුලුවන් උබලට...තිරනේ උබලාගෙ අතේ...
 
Lover Boy

Member
Jul 23, 2012
176
24
0
SLT හු%^*$ 35 ජිබි වලට ලිමිට් වෙල ඉන්නවට වඩා නිදහසේ ඉන්ටනෙට් පහසු කම අත් විදින්න පුලුවන් උබලට...තිරනේ උබලාගෙ අතේ... :lol::lol::lol::lol:

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අම්මෝ මේක සින්නල් තියනවනම් මමත් මාරු වෙනවා අනික අනිත් ලිමිට් ඒවා උනත් SLT එකක් බලනකොට වැඩි වාසි ලංකා බෙල් වගේ
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    පිස්සුද බන්...තවම අන්ලිමිටඩ් දෙනවා.උබලාත් කැමතිනම් අරන් බලපල්ලා...
    SLT හු%^*$ 35 ජිබි වලට ලිමිට් වෙල ඉන්නවට වඩ නිදහසේ ඉන්ටනෙට් පහසු කම අත් විදින්න පුලුවන් උබලට...තිරනේ උබලාගෙ අතේ...

    mama lankabell wimax use karanne aran awrudu 2k wenawa...
    lankawe tiyene stable connection aka :) ...
    mata belltel rewords walin discount apply wenawa... :)
    supiri...
     
    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    SLT eke 25GB nan kohomath madi thama :baffled::baffled::baffled:
    Eth bn SLT eke labena speed ekai ganai ekka baladdi wena option ekak ne. :(:(
    Machan speed mokatada limit ekka? (bugatti veyron ekak lankawata genawa wage..trafic ekata ahuwunama 408 km/h yanna bahane)
    Youtube video ekakvath balanna bahane...gb iwaraweida kiyala bayen surf karala wadak naha
    Munge business kadanna one!! Ethakota thamai mun unlimited denna patan ganne..
    Unlimited dunnahama slt gatthata kamak naha
     
    kasun88888

    Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    Machan speed mokatada limit ekka? (bugatti veyron ekak lankawata genawa wage..trafic ekata ahuwunama 408 km/h yanna bahane)
    Youtube video ekakvath balanna bahane...gb iwaraweida kiyala bayen surf karala wadak naha
    Munge business kadanna one!! Ethakota thamai mun unlimited denna patan ganne..
    Unlimited dunnahama slt gatthata kamak naha

    eka thamai bn 25GB kohomath madi.
    Eth bn lankabell eke ganath wadi speed ekath 1Mbps ne
    un gana tikak adu karala dunnanan maru.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    1 MBPs atida ban? video ekakwat balaganna puluwan weida buffer wenne netuwa, ah tawa ekagedara computers 2,3 kata meka use karanna kramayak tiyanawada? wifi? :o