Lankabell connection onee ne. ganna puluwan outlet ekakin !
මමත් මේක ගන්න ට්‍රයි කළා. මගේ ලංකා බෙල් සේල්ස් මැනේජර් ගෙන් ඇහුවම කිවුවා දැන් ඔය බැටරි බැකප් එක ගෙන්වන්නේ නැහැ කියලා. TRC එකෙක් restrict කරලා ලු තියෙනේ. මම දන්නේ නැහැ හේතුව මොකක්ද කියලා. පස්සේ මම E-Bay එකෙන් ගෙන්නවා ගත්තා.
Prasad♠;23931850 said:SLT FIBER CONECTION EKAK THIYANA EKEKTA KIYALA MEKA GANIN = RS 560/=
http://www.slt.lk/en/e-teleshop/accessories/prolink-rechargeable-power-adapter#ad-image-0
Prasad♠;23931880 said:fiber conection ekak thiyana ayata 560/= only
Prasad♠;23931943 said:umbama tele shop ekakata gihin try karala balapan fiber conection eke router ekata kiyala illapan magenuth no mkuth illuwe ne