LankaBell Unlimited Broadband

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මම පාවිච්චි කරන්නේ ලංකා බෙල් අන්ලිමිටඩ් 4Mbps එකක්. ගෙදර හේවි යුස් එකක් තියන නිසා මට මේක වටිනවා.
 

topkollek

Well-known member
  • May 22, 2014
    43,088
    1
    57,129
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    kawru hari me packages use karana aya innawada ?

    Aththatama Unlimited da packages machan...


    http://www.lankabell.com/broadband.html


    copper line ekenda 4G da connection eka denne ?




    :rolleyes::rolleyes::rolleyes:

    ඉස්සර මම පාවිච්චි කලා. වැඩක් නෑ.

    පැකේජ් එක 1 Mbps නම්, ඇත්තටම උන් දෙන්නෙ 900 kbps වගෙ. 2 Mbps නම් 1.5 Mbps.:no: ඩවුන්ලෝඩ් කරන්න නම් උඹට පැය 24ම කොම්පීතරේ දාල තියන්න වෙනවා. එතකොට ලයිට් බිල ගණන් හදල බලපන්.
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    mama use karanne Economy eka bn unlimited thama speed eka slow
    copper line ekennam newei 4g denne ninaknma router ekak bn
    bila maseta 3000i kiwwata 4000k kittu wenna enawa bila


    thanks machan... Tax okkomath ekka enne 4000 k witharada ?

    adugane 900 Kbps wath enawada machan ?


    e speed eka athi data limit karagena watha wenawata wada kiyala mata hithenne...
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    මම පාවිච්චි කරන්නේ ලංකා බෙල් අන්ලිමිටඩ් 4Mbps එකක්. ගෙදර හේවි යුස් එකක් තියන නිසා මට මේක වටිනවා.

    machan 4Mbps ekata tax ekka okkoma bill eka keeya withara enawada ?
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    ඉස්සර මම පාවිච්චි කලා. වැඩක් නෑ.

    පැකේජ් එක 1 Mbps නම්, ඇත්තටම උන් දෙන්නෙ 900 kbps වගෙ. 2 Mbps නම් 1.5 Mbps.:no: ඩවුන්ලෝඩ් කරන්න නම් උඹට පැය 24ම කොම්පීතරේ දාල තියන්න වෙනවා. එතකොට ලයිට් බිල ගණන් හදල බලපන්.


    data iwara wunama watha wenawa machan... lankawe data limit karala 50 GB, 60 GB Dunnata un aththatama denne eta aduwen wage machan....


    nikan bowse karath 500 mb, 700 mb wage usage pennawa ne ....:rolleyes::rolleyes:
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,000
    4,029
    113
    Sri Lanka
    ඇත්තටම Unlimited. Speed එකත් ටිකක් වැඩි උනා නම් පංකාදු 5යි. ඒ වගේම සමහර තැන් වලට Ping වෙද්දි පොඩි අවුල් ටිකක් එනව. SLT වගේ ශනික Ping වෙන්නෙ නැති අවස්ථා තියෙනව.
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    මම පාවිච්චි කරන්නේ ලංකා බෙල් අන්ලිමිටඩ් 4Mbps එකක්. ගෙදර හේවි යුස් එකක් තියන නිසා මට මේක වටිනවා.

    Haa..:rofl:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Capture.jpg
     

    Lannister

    Member
    Aug 12, 2015
    155
    20
    0
    Eh kiwwe 8n divide karanne nathuwa denawada :shocked::shocked::shocked:
    Normally oya speed 8n walin divide wela ne enne
    1mbps download speed ekak tiyenawa nam hodai ne bn :nerd:

    8 n divide karanne KBps ganna machan... meka Kbps

    8 bits = 1 Byte

    512 Kbps = 64 KBps

    kawruwath link denne naha MBps ( Mega bytes per second ) walin hamoma denne Mbps ( Mega bits per second ) walin...

    lankawe Fiber link wunath denne 100 Mbps walin...
     
    Last edited: