Lankadeepa ගල් පැලෙන පච News
මෙතෙක් ලොව හමුවූ දිගින් වැඩිම සත්ත්වයා කැලිෆෝර්නියාවේ වෙරළට ගොඩගසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ මියගිය දැල්ලෙකි. අඩි 160ක් දිගින් යුතු මේ සත්ත්වයා වෙරළට ගොඩ ගැසීමට පෙර අඩි 100ක් දිග අද්භූත සතකු ද හමුවී තිබිණි.
මේ යෝද සත්ත්වයන් දෙදෙනා ම අමුතු පෙනුමෙන් යුතු වුව ද ඔවුන්ගේ පොදු ලක්ෂණ පවතින බව විද්‍යාඥයෝ කියති. මොවුන් දෙදෙනාම ජපානයේ ෆුකුෂිමා ඩායි ඉචි න්‍යෂ්ඨික බලාගාරය ආසන්න සාගර ප්‍රදේශයේ සිට පැමිණෙන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
2011 දී මේ බලාගාරය පුපුරා යාමෙන් පසු අති විශාල මුහුදු ජීවින් ප්‍රමාණයක් ප්‍රවේණිගත විකෘත්තියන්ට ගොදුරු වී ඇතැයි යන්න විද්‍යාඥයන් පවසයි. මේ විකෘතිතා හේතුවෙන් අසාමාන්‍ය ලෙස විශාල වූ සත්ත්වයන් ඇමෙරිකාවේ ශාන්ත මොනිකා මහද්වීප තටාකය දෙසට ගසාගෙන එන්නට ඇතැයි විශ්වාස කරයි. වෙරළට එද්දී මේ සතා මියගොස් සිටියේය. කෙසේ වෙතත් ඔවුන්ගේ ශක්තිමත් බව පවතින්නේ ජලයේ සිටින විට පමණක් බව හාන්ත මොනිකාහි සත්ත්වෝද්‍යාන කළමනාකරු සින්තියා බියර්ඩි පවසන්නීය. මේ සත්ත්වයාගේ කොටස් වැඩිදුර පරීක්ෂණ ස
දහා යොදා ගන්නා බව ද ඇය පවසයි.
මේ යෝද බව ඇතිවන්නේ විකිරණශීලීත්වය හේතුවෙන් ඩී.එන්.ඒ. අනුවල විකෘත්තියකින් බව මෙතෙක් ස්ථිරව තහවුරු නොකළ මතයයි. වර්ධක සෛළ වැඩි වාර ගණනක් විභේදනය වී සාමාන්‍ය ශරිරයේ ප්‍රමාණය විශාල වීම සිදුවේ ශාන්ත මැරිනෝ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මහාචාර්ය එල්.ග්‍රිම් පවසන්නේ මේ විකිරණ විනාශයෙන් අපේක්ෂා නොකළ ප්‍රතිලාභ ද යම් ප්‍රමාණයක් ලැබෙන බවයි. ඔහු පවසන්නේ විකිරණශීලී යෝධ බව පරමාණුවක් මගින් පරමාණුක බලය සන්නද්ධ කරන ආකාරය ගැන හොද සාක්ෂියක් යැයි ද ග්‍රිම්ගේ විශ්වාසයයි.
http://www.lankadeepa.lk/index.php/articles/202220
මුහුදු සත්තු යෝධයෝ වෙති
විකිරණ කාන්දුවේ ප්‍රතිඵලයක් 2014 ජනවාරි මස 12 17:21:54 | වේරගොඩගේ සජිව විජේවීර , ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
මේ යෝද සත්ත්වයන් දෙදෙනා ම අමුතු පෙනුමෙන් යුතු වුව ද ඔවුන්ගේ පොදු ලක්ෂණ පවතින බව විද්‍යාඥයෝ කියති. මොවුන් දෙදෙනාම ජපානයේ ෆුකුෂිමා ඩායි ඉචි න්‍යෂ්ඨික බලාගාරය ආසන්න සාගර ප්‍රදේශයේ සිට පැමිණෙන්නට ඇති බව ඔවුන්ගේ විශ්වාසයයි.
2011 දී මේ බලාගාරය පුපුරා යාමෙන් පසු අති විශාල මුහුදු ජීවින් ප්‍රමාණයක් ප්‍රවේණිගත විකෘත්තියන්ට ගොදුරු වී ඇතැයි යන්න විද්‍යාඥයන් පවසයි. මේ විකෘතිතා හේතුවෙන් අසාමාන්‍ය ලෙස විශාල වූ සත්ත්වයන් ඇමෙරිකාවේ ශාන්ත මොනිකා මහද්වීප තටාකය දෙසට ගසාගෙන එන්නට ඇතැයි විශ්වාස කරයි. වෙරළට එද්දී මේ සතා මියගොස් සිටියේය. කෙසේ වෙතත් ඔවුන්ගේ ශක්තිමත් බව පවතින්නේ ජලයේ සිටින විට පමණක් බව හාන්ත මොනිකාහි සත්ත්වෝද්‍යාන කළමනාකරු සින්තියා බියර්ඩි පවසන්නීය. මේ සත්ත්වයාගේ කොටස් වැඩිදුර පරීක්ෂණ ස
දහා යොදා ගන්නා බව ද ඇය පවසයි.
මේ යෝද බව ඇතිවන්නේ විකිරණශීලීත්වය හේතුවෙන් ඩී.එන්.ඒ. අනුවල විකෘත්තියකින් බව මෙතෙක් ස්ථිරව තහවුරු නොකළ මතයයි. වර්ධක සෛළ වැඩි වාර ගණනක් විභේදනය වී සාමාන්‍ය ශරිරයේ ප්‍රමාණය විශාල වීම සිදුවේ ශාන්ත මැරිනෝ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා මහාචාර්ය එල්.ග්‍රිම් පවසන්නේ මේ විකිරණ විනාශයෙන් අපේක්ෂා නොකළ ප්‍රතිලාභ ද යම් ප්‍රමාණයක් ලැබෙන බවයි. ඔහු පවසන්නේ විකිරණශීලී යෝධ බව පරමාණුවක් මගින් පරමාණුක බලය සන්නද්ධ කරන ආකාරය ගැන හොද සාක්ෂියක් යැයි ද ග්‍රිම්ගේ විශ්වාසයයි.
http://www.lankadeepa.lk/index.php/articles/202220
Last edited:
bump

OK!

Mmmmm...