Lankaenews රිපෝර්ට් කරමු සිංහලයෝ එන්න

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    Lankaenews රිපෝර්ට් කරමු සිංහලයෝ එන්න

    හැ
    මෝම දන්නවනේ Lankaenews හැමෝම එකතු වෙලා රිපෝර්ට් කරමු
    https://www.facebook.com/lankaenews
    මෙනන් මෙහෙම කරන්න


    1


    v6spzc.jpg



    2

    289xvl5.jpg



    3

    2iru4ja.jpg



    4

    2hi2psj.jpg
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    මං ඕක රිපෝට් කරන්න අරං කොච්චර කල්ද?

    මං රිපෝට් කරපු ඒවයි අයින් වුනේ ධම්මානන්ද සුමංගල හිමි පේජ් එකයි රජාවල්ලේ ____ වගේ නමක් තිබිච්ච පේජ් එකයි විතරයි. ෆේස්බුක් වල තියෙන නිදහස වැඩියි
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මං ඕක රිපෝට් කරන්න අරං කොච්චර කල්ද?

    මං රිපෝට් කරපු ඒවයි අයින් වුනේ ධම්මානන්ද සුමංගල හිමි පේජ් එකයි රජාවල්ලේ ____ වගේ නමක් තිබිච්ච පේජ් එකයි විතරයි. ෆේස්බුක් වල තියෙන නිදහස වැඩියි

    කමක් නැ බ්න් .අයෙමත් රෙපොර්ට් කරමු ඔක්කොම එකට :D
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Report kalo. anduwath ekka mona awula thibbath anduwata gahanne nathiwa agama jathiyata apahasa karana ekai iwasanna bari