මගෙ තාත්තව හොද කරලා දෙන්න

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,873
    11,322
    113
    උඹලාට මතකද කොහෙද ගමක පවුලක ගෑනි ලමයාව (ගැහැනු ) තනි කරලා ගිහින්, තාත්තා එ දුවට බනින ගමන් විඩියො කරපුවා FB වල ගියා. හෙන අහින්සක ලමයෙක්. උව පස්සෙ අරෙස්ට් කරාද?