මගෙ තාත්තව හොද කරලා දෙන්න

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    කොච්චිකඩේ කොහෙ ද? background check කරල බලන්න මොනා කරන්න ත් කලින්

    තාම වකුගඩුවක් බද්දකරලා නෑ
    අමාරුම තත්වෙට පත් වෙලා තියෙන්නෙ දැන් මෙ මනුස්සයාගෙ ජිවුතෙ නැති උනොත් ලමයි දෙන්නා අසරන වෙනවා පව්

    https://www.facebook.com/duminda.prathap.5
    මේ තියෙන්නෙ facebook account එකෙ ලින්ක් එක එකෙ ඔක්කොම විස්තර තියනවා

    2024 Post ekak. Any recent updates?

    තාම වකුගඩුවක් බද්දකරලා නෑ
    අමාරුම තත්වෙට පත් වෙලා තියෙන්නෙ දැන් මෙ මනුස්සයාගෙ ජිවුතෙ නැති උනොත් ලමයි දෙන්නා අසරන වෙනවා පව්

    https://www.facebook.com/duminda.prathap.5
    මේ තියෙන්නෙ facebook account එකෙ ලින්ක් එක එකෙ ඔක්කොම විස්තර තියනවා
    ------ Post added on Sep 9, 2025 at 12:57 PM
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,576
    840
    113
    1757407490744.png
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Aththatama mewage dewal walata denna baya me rate minissu anukampawa abuse karana nisa. Legit case ekak kiyala verify karanna puluwannam hodai
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    ඔව් බන්. මම බොරු සින් කීපයකටම අහු වෙලා තියනව.. හොදට හොයල බලන්න ඕන..
    මං නම් ලොවෙත් දාන්නෙ නෑ. මරු බඩු ඉන්නෙ අපේ. මේවගේ ඒවට නම් ලොවෙත් දාන්න. මේව නම් මොනා ද professional ගේම් දෙන්නෙ. Rented vehicle වලින් deposit release කරගන්න බැරුවම 150,000 ක් වගේ හිර වෙලා තියනව දැන්. උන්ගෙ term අනුව වාහනේ බාර අරන් දවස් තුනකින් තමා damage check කරල deposit release කරන්නෙ. මුං office එකටම ඇවිල්ල වාහනේ අරන් ගියා. deposit තාම නෑ. උන්ව හොයාගන්න ත් අමාරුයි
     
    • Sad
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    කැරිම පොරවල් නේ බන්... දන්නා කියන තැනකින් නෙව්ව්යිද ගත්තේ??
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    කැරිම පොරවල් නේ බන්... දන්නා කියන තැනකින් නෙව්ව්යිද ගත්තේ??
    උන් දීල තියෙන්නෙ වෙන කම්පැනි එකකක් letter head එකෙන් ගිය document. ඒ number වලට කතා කලාම answer කරන්නෙ අරුන්මයි. උන් document වෙනස් කරල. පස්සෙ registrar of companies දාල check කලාම ආව details වලට කතා කලාම උනුත් දන්නව උන්ගෙ document හොරට හදල කරන උන් ඉන්නව කියල. උනුත් complain කරලලු. අපේ වැරද්ද උන්ගෙ office එකකට නොගිහින් agreement sign නොකරපු එක. ඒත් මුන් දීල තියන ගේමෙ හැටියට office එකකුත් පෙන්නයි. හැබැයි දිගටම කරන් යන්න අමාරුයි. උන්ගෙන් අපි ගත්ත වාහනයක් ලගදි පාරෙදි සෙට් උනා. මේ ටිකේ ඒක follow කරනව. හොයාන ගිහිල්ල පෝරියල් එකක් සෙට් කරන්න යන්නෙ 150,000ට නෙමේ කරපු කැම්‍රි වැඩේට.

    දැන් ගන්න වාහන සේරම උන්ගෙ වගතුග හොයල උන්ගෙත් document check කරල ගන්නෙ අපි. සේරම අපේ ලෝය කෙනෙක් ලගට දාල verification අරන් කරන්නෙ. දැන් අහු වෙන්නෙ නෑ ගානට යනව. වාහනයක් හැප්පිලා ලක්ශ 3.5ක Claim එකක් පවා ගත්ත.
     
    • Wow

    හප්පට යකෝ. කැරිම ගේම් කාරයෝ නේ උන්. පොලොසියට මාට්ටු කරලා දීපන් කොහොඅ හරි..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    හප්පට යකෝ. කැරිම ගේම් කාරයෝ නේ උන්. පොලොසියට මාට්ටු කරලා දීපන් කොහොඅ හරි..
    ලීගලි ඔප්පු කරන්න සාක්කි මදි. උකෝල ගන්න තමා තියෙන්නෙ
     
    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මෙකෙ විශ්වාසනීය භාවය හොයාගන්න පුලුවන් උදවු කරන කෙනෙක්ට

    මේ නම්බර් එකට කතා කරලා ඒ මනුස්සයව හම්බ වෙලා උනත්
    076 673 1201

    මේ තියෙන්නෙ එයාගෙ ෆෙස් බුක් අකවුන්ට් එකෙ ලින්ක් එක එකට ගිහිනුත් විස්තර ඔක්කොම බලා ගන්න දැන ගන්න පුලුවන්
    https://www.facebook.com/share/1VsvTKfPQv/?mibextid=qi2Omg

    ඔය සම්භන්ද වැඩ කරන ගොඩක් අය අදුරන ඉන්දුක ෆ්‍රනැන්ඩු එක්කත් මෙයාගෙ සම්භන්ද කම් තියනවා එයාගෙනුත් විස්ත්තර අහලා දැනගන්න පුලුවන්
    මේ තියෙන්නෙ එයාගෙ ෆෙස්බුක් ලින්ක් එක

    https://www.facebook.com/share/1GhRvDXNdS/?mibextid=qi2Omg

    casc_rokz

    Thanks මචන් උබ උදවු කරාට ❤️❤️

    මාත් මෙක ෆෙස් බුක් එකෙ දැකලා විස්ත්තර
    හොයලා බැලුවෙ ඒ ලමයි දෙන්නා පත් වෙලා ඉන්නෙ තත්වෙ දැක්කහම තමයි පිස්සු හැදෙන්නෙ මේ මනුස්සය නැති උනොත් ඒ ලමයි තනි වෙනවා අසරනවෙනවා
    ------ Post added on Sep 9, 2025 at 8:53 PM

    ඔය ලින්ක් එකට ගිහින් තව විස්ත්තර හොයලා බලපන් එතකොට උබට තෙරෙයි උබ ඔය කරලා තියන උදව්වෙ වටිනාකම පින ❤️
    .
    ------ Post added on Sep 9, 2025 at 8:59 PM

    ------ Post added on Sep 9, 2025 at 9:03 PM
     
    Attachments

    • Screenshot_2025-09-09-20-43-59-288_com.facebook.katana.jpg
      Screenshot_2025-09-09-20-43-59-288_com.facebook.katana.jpg
      536.7 KB · Views: 32
    • Screenshot_2025-09-09-21-03-31-880_com.facebook.katana.jpg
      Screenshot_2025-09-09-21-03-31-880_com.facebook.katana.jpg
      666.3 KB · Views: 31
    Last edited:
    • Like
    Reactions: casc_rokz