lankalove මේ ජරා සයිට් එක කරන ඒකා කවුද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    lankalove මේ ජරා සයිට් එක කරන ඒකා කවුද ?

    lankalove සයිට් ඒක කරන ඒකා කවුද ? මේ බලන්න මචන්ලා මගේ බිස්නස් එකේ No එක දාලා කවුද එකෙක් අද උදේ Call එනවා හෝ ගාලා Answer නොකරත් බෑනේ බිස්නස් No එකක් නිසා , කලින් මේ වගේ ජරා වැඩක් කරලා තිබ්බ එකෙක් ඒ සැරේ lankalove උන්ට කිව්වා ගානක් ගත්තේ නෑ උන් මාස 5 ගිහිල්ලා නොකඩවා Call ආවා නින්දක් නෑ අන්තිමේ සිම් ඒක අයින් කරා බිස්නස් නැති උනා එකෙන් මේ පාර වැඩේ දීලා

    සයිට් එකේ තියෙන මේල් එකට මේල් දැම්මට උන් අයින් කරන්නේ නෑ මේකට කරන්න දෙයක් නැද්ද ?
     
    Last edited:
    • Like
    Reactions: JokerFan

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    සයිට් එක උබේ නේද? මර්කටින්ග් පාරක් නේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොලිසියේ පෑමිණිල්ලක් දාපන් සයිට් එකේ ඈඩ්මින්ට විරුද්ධව
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    police complain ekak dapan

    පොලිසියේ පෑමිණිල්ලක් දාපන් සයිට් එකේ ඈඩ්මින්ට විරුද්ධව

    එල මචන් එහෙමවත් කරලා බලනවා මේ සැරේ නම් ඕකාට හොද පාඩමක් උගන්වනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එල මචන් එහෙමවත් කරලා බලනවා මේ සැරේ නම් ඕකාට හොද පාඩමක් උගන්වනවා

    අනිවා ඕවා කෑත වෑඩ. උඹේ බිස්නස් එකට කෙලවන්න කරපු එකක්ද කොහෙද.

    TRC

    What should I do if there are nuisance calls or threatening calls directed at me?
    • Lodge a complaint at the Police station nearest to your residence as the initial first step

    • Next inform the relevant service provider

    • The service provider upon your request has the authority to immediately disconnect the phone being used to make nuisance or threatening calls to you as a temporary measure to ease your situation

    What should I do if nuisance calls or threatening calls continue to be made?

    Making nuisance or threatening calls constitute criminal conduct and the Police is empowered upon a complaint to conduct investigations into the alleged behavior.

    Can I obtain information on the person who makes such nuisance or threatening calls?

    No.

    The maintenance of customer information in strict confidence is a legal requirement. It cannot be shared with third parties. This information will be divulged to a relevant Police Station only upon receipt of a Court Order for the purpose of an investigation
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    කාලකන්නි බන් ඉන්නෙ..ගොඩක් උන් ex gf ගෙ නම්බර් එහෙම දානව ඕවට..මං අදුරන කෙල්ලෙක්ට උනා එහෙම සීන් එකක්..
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Lankawe oya sambanda main prashna kihipayak tyenawa.

    1. Lankawe Site quality eka verify karanna kramayak ne, kalin ikman eketh mobile number ad karaddi verify karanna ona scene ekak thibbe ne, kollonta anthimata ballo wikunanawa kiyala contact dala athal denawa.
    2. Lankawe domain ekak restrict karanna TRC/SLCERT/Police collaboration ekak ne. Thibba nam, local porn sites/nudity/me wage validations nethi sites wala activity eka nethi wenawa.

    3. Legal measures ganna mara rasthiyaduwak wenna ona, mokada oka trace back karala kauda kare kiyala, access logs walin IP eka aran, ISPs lagen owa match karala ganna kattak kanna ona. Oka sambandawa policiyata knowledge ekak ne
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    ගල් යුගේ නෙමෙයිනෙ බන්. මොබයිල් නං True Caller Premium දාල block කරපන්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    TRC ekata palayan . police case ekak dala badu banis karanawa

    එල මචන්

    වලහාටමයි වෙන්නේ
    කැත සීන් එක

    හොර කොටියා තෝම තෝගේ ඒවා ප්‍ර මෝට් කරනවා නේද.. හික්ස්

    මන් පොලිසි යනවා අනිද්දා උන් දෙන රිසිට් එකේ ස්කින් ෂොට් එකක් මේකේ දාන්නම් මන් මන් කියන දේ සුවර් නැත්තම් ඕක මගේ එකක් නමේ

    එන කෝල්ස් ඩයිවර්ට් කරපන් පොලිස්කාරයෙක්ට :lol:

    :yes:

    එළකිරි කොල්ලෙක්;25220274 said:
    Lankawe oya sambanda main prashna kihipayak tyenawa.

    1. Lankawe Site quality eka verify karanna kramayak ne, kalin ikman eketh mobile number ad karaddi verify karanna ona scene ekak thibbe ne, kollonta anthimata ballo wikunanawa kiyala contact dala athal denawa.
    2. Lankawe domain ekak restrict karanna TRC/SLCERT/Police collaboration ekak ne. Thibba nam, local porn sites/nudity/me wage validations nethi sites wala activity eka nethi wenawa.

    3. Legal measures ganna mara rasthiyaduwak wenna ona, mokada oka trace back karala kauda kare kiyala, access logs walin IP eka aran, ISPs lagen owa match karala ganna kattak kanna ona. Oka sambandawa policiyata knowledge ekak ne

    කතාව හරි , ඔව් මට තියෙන ප්‍රශ්න ඕක තමා පොලිසියේ එවුන් දාපු එකාම මටම අල්ලන් එන්න කියයි ද කියලා හිතෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    site eka ubema neda bro.nice marketing

    මගේ නමේ මචන් මන් මිට කලින් මේ ගැන කිව්වා කලින් මගේ නො ඔකේ දාලා තිබ්බා එදත් සිම් ඒක මාරූ කරා , මම ඔය වගේ සයිට් කරන්නේ නෑ

    ගල් යුගේ නෙමෙයිනෙ බන්. මොබයිල් නං True Caller Premium දාල block කරපන්.

    හැමෝම එක Use කරනවා ද මචන්