Lankan Crap

rajika4never

Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    Machan ලංකාවේ මින්මදුරු වල ඉන්න crap ල කොච්චර විතර ලොකු වෙනවද ?

    2inch වගේ එකෙක් ලොකු වෙන්න කොච්චර time යනවද?

    :yes::yes:
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Machan ලංකාවේ මින්මදුරු වල ඉන්න crap ල කොච්චර විතර ලොකු වෙනවද ?

    2inch වගේ එකෙක් ලොකු වෙන්න කොච්චර time යනවද?

    :yes::yes:
    ක්‍රැප් Crap නෙමේ කාප් Carp බන්
    ක්‍රැප් කියන්නෙ කක්කි :rofl:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    ක්‍රැප් Crap නෙමේ කාප් Carp බන්
    ක්‍රැප් කියන්නෙ කක්කි :rofl:

    අද වෙනකම් හිතන් හිටියේ කාෆ් කියල බන් :rofl:
    පොඩිකාලේ ඇහිච්ච හැටි තමා ඉතින් :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අද වෙනකම් හිතන් හිටියේ කාෆ් කියල බන් :rofl:
    පොඩිකාලේ ඇහිච්ච හැටි තමා ඉතින් :baffled:
    කාෆ් කියලා ගහන්න දන්නෙ නැහැ නෙ, ඒකයි කාප් කියලා ගැහුවේ :baffled:
    උඹ එක එකාට රැවටිලා මාළු ගන්න එපා, සමහරු කාප්ලම විකුණනවා තායි කියලා
    හොඳටම දන්න තැනකින් ගන්න බලපන් :yes::D:yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,814
    113
    39
    Galle
    Machan ලංකාවේ මින්මදුරු වල ඉන්න crap ල කොච්චර විතර ලොකු වෙනවද ?

    2inch වගේ එකෙක් ලොකු වෙන්න කොච්චර time යනවද?

    :yes::yes:

    37803015-Crap-icon-Stock-Vector.jpg