Lankan's got the X'factor :P

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    facepalm-hand-gesture-smiley-emoticon.gif
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    I loved there performance!

    Not the singing, but the comments they made was a good performance, The crowd like there performance as well!
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    අපේ එකෙක් නිකන් හරි try එකක් දුන්න එකට හිනා වෙන්න එපා බොලව්.
    ඔන්න බලපං තොපිලගේ ජාතිකත්වය.

     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ එක එක අයගේ vocal range එකයි හැකියාවනේ..
    හැමෝටම එක විදිහට හැකියාව පිහිටලා නැහැනේ

    තමන් දැන ගන්න ඕන .... තමන්ට පුලුවන් දේ මොකද්ද ඒ පැත්තෙන් යන්න..
    නිකන් නොන්ඩි වෙන්නේ නැතිව !

    මේ ඉන්නේ මේ දිනේෂ් නානායක්කාර කියන කෙනා රනිල් මල්ලවආරච්චි එක්කත් සින්දුවක් කරලා තියෙනවා
    මේ සින්දුවේ melody එක හොදයි
    ඒක නම් අහලා තියෙනවා පොඩි කාලේදී මේ video එක දැක්කෙත් අදයි !






    සමිතා මුදුන්කොටුව එක්කත් සින්දුවක් කරලා තියෙනවා





    එක අතකට සින්දුවක් දෙකක් කළා කියලා ලොකු ගායකයෝ කියලා හිතන් ඉන්න ලංකාවේ සමහර අයටත් මේවා හොද පාඩම් !

    ලංකාවේදී නම් මේ වගේ අයටත් ගායකයෝ වෙන්න පුළුවන් කියන එකටත් හොද උදාහරණයක් !
     
    Last edited: