Lankans Living in Australia

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
හොරා කන මගුලක් නෙමෙයි බන්...හැමෝටම $1080 හම්බෙනවා මේ පාර ...

බයවෙලා එඩිට් කරලා :rolleyes:

මේ බය වෙන්න එපා මේක එවුන් හොයං ඇවිල්ලා කම්පේල්න් කරන එකක් නෑ.:rofl:

තියන ඔක්කොම කලෙක්ට් කර ගනිං. :rolleyes:

10 ග්‍රෑන්ඩ් වත් ඇති නේහ් :D
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    බයවෙලා එඩිට් කරලා :rolleyes:

    මේ බය වෙන්න එපා මේක එවුන් හොයං ඇවිල්ලා කම්පේල්න් කරන එකක් නෑ.:rofl:

    තියන ඔක්කොම කලෙක්ට් කර ගනිං. :rolleyes:

    10 ග්‍රෑන්ඩ් වත් ඇති නේහ් :D

    complain කරයි කියල කරන්න පුලුවන් දෙයක් නෑ කොල්ලෝ...නීතිය හැමෝටම එකයි...අපි නීතියට වැඩ.....

    ඔය Shenat කාරයට 10 grand වගේ එයි..උගේ මුල්ම Tax return එක හින්ද....අනිත් උන්ට එහෙම නෑ....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    complain කරයි කියල කරන්න පුලුවන් දෙයක් නෑ කොල්ලෝ...නීතිය හැමෝටම එකයි...අපි නීතියට වැඩ.....

    ඔය Shenat කාරයට 10 grand වගේ එයි..උගේ මුල්ම Tax return එක හින්ද....අනිත් උන්ට එහෙම නෑ....

    :D:D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,694
    113
    New update. ALL tempory residents have to get ausi driving liscence within 6 months starting from 29th oct,including exicting students.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,170
    113
    ආශ්චර්යමත් රටක
    complain කරයි කියල කරන්න පුලුවන් දෙයක් නෑ කොල්ලෝ...නීතිය හැමෝටම එකයි...අපි නීතියට වැඩ.....

    ඔය Shenat කාරයට 10 grand වගේ එයි..උගේ මුල්ම Tax return එක හින්ද....අනිත් උන්ට එහෙම නෑ....

    10 grand?? :shocked::shocked::shocked:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,271
    66,694
    113
    New update.Extra 2 years on top of 2 year post study work visa for those who study in far regional areas.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,170
    113
    ආශ්චර්යමත් රටක
    Tax Return දාපු උන් වරෙල්ලා...මම මේ දාන ගමන්...මේපාර කීයක් විතර ලැබුනද...අර Government එකෙන් දෙන $1080 ලැබුනද ?

    meka hariyatama kiyanna bro.. mama awe JULY wala ne. matat me awrudde oka danna puluwanda?

    mata adakenek kiwwa june wenakan ewa witarai piuluwan kiyala.. :rolleyes: