Lankans Living in Australia

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
light අල්ලන උන් කියන්නෙම ඕක :rolleyes:

:rolleyes: :rolleyes: :rolleyes:

Dc-LWTy-MQ-400x400.jpg
 
nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Tax Return දාපු උන් වරෙල්ලා...මම මේ දාන ගමන්...මේපාර කීයක් විතර ලැබුනද...අර Government එකෙන් දෙන $1080 ලැබුනද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    එහෙ ගිහිලත් හොරා කන්න හදන්නෙ . :baffled::P:P

    අපි බදිමුද? :rolleyes:

    හොරා කන මගුලක් නෙමෙයි බන්...හැමෝටම $1080 හම්බෙනවා මේ පාර ...
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,170
    113
    ආශ්චර්යමත් රටක
    Tax Return දාපු උන් වරෙල්ලා...මම මේ දාන ගමන්...මේපාර කීයක් විතර ලැබුනද...අර Government එකෙන් දෙන $1080 ලැබුනද ?

    tax return danne me kaleda? mama hithuwe next year wala danne kiyala.

    mokakda e 1080$? (mata nan owa hambawenne na , danaganna ahuwe :D)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    tax return danne me kaleda? mama hithuwe next year wala danne kiyala.

    mokakda e 1080$? (mata nan owa hambawenne na , danaganna ahuwe :D)

    Oct 31ට කලින් දාපන්..නැත්නම් උඹට දඩ එනව....අනික පටන් අරන් තාම මාස 2කයි නේද...උඹ ගෙවපු සම්පුර්ණ Tax එක ගන්න පුළුවන්...ඉක්මන්ට දාපන් බන්...තව දවස් 4යි තියෙන්නේ....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,957
    86,170
    113
    ආශ්චර්යමත් රටක
    Oct 31ට කලින් දාපන්..නැත්නම් උඹට දඩ එනව....අනික පටන් අරන් තාම මාස 2කයි නේද...උඹ ගෙවපු සම්පුර්ණ Tax එක ගන්න පුළුවන්...ඉක්මන්ට දාපන් බන්...තව දවස් 4යි තියෙන්නේ....

    :shocked::shocked:

    onama visa ekaka inna ayata ekama widiyatada eka wenne?

    fines enne mokatada? :eek: