Lankans Living in Australia

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,219
    1
    59,465
    113
    Mother Earth
    ඡන්දය ඔබගේ පරම අයිතියකි. එය තමන්ගේ අභිමතයට අනුකූලව තමාට,රටට, දැයට වැඩ දායි අපේකුෂකයෙකු ඉදිරියේ සටහන් කරන්න. මක් නිසාද යත් රටේ ජනාධිපතිවරයා තෝරන්නේ ඔබයි.
    finger_2503.jpg


    බ දැනටමත් ඔබගේ මනාපය සටහන් කරනු ලැබූවේද ? එසේනම් පහළ සඳහන් ලින්කුව වෙත ගොස් දී ඇති උපදෙස් පිළිපදින්න..

    GO TO THE LINK
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Gota goda dai lankawa..epa yanna ausi

    වයිෆ් ට ෆුල් ස්කොල් එකක් ආව. ඩිපෙන්ඩන්ට් වීස යන එක අවුල් ලු නේද. ඒකයි ස්කිල්ඩ් මයිග්‍රේෂන් බැළුවෙ
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    වයිෆ් ට ෆුල් ස්කොල් එකක් ආව. ඩිපෙන්ඩන්ට් වීස යන එක අවුල් ලු නේද. ඒකයි ස්කිල්ඩ් මයිග්‍රේෂන් බැළුවෙ

    ස්කිල්ඩ් ගියොත් ලේසී සෙට්ල් වෙන්න. :yes:

    අලුත් පොයින්ට් සිස්ටම් එකට දැන් වැඩ