Lankans Living in Australia

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Umbala nikan poddak marriage proposals balapan mehe. Godak girls lage ewata dala tiyenne migration wenna kamathi, ausi or NZ PR tiyena ayata, pita rata work karana ayata, pitarata padinchiyata yanna kamathi ayata tamai apply karanna kiyala tiyenne
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28

    owe ithin unge wasiya ne balanne kello.habaiyi bung PR nathuwa gihilla nam oyra proposal walin yana un satha pahakata sure na idiwi kiyala kattak kagena
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    Eka athakin eyalath itin balanne hoda ratakata gihin stable wenna. Ow egollo hitanne rata giya gaman comfortable eke inna puluwan athi kiyala. :D

    mama nam kiyanne bung ohoma ena ewa saratama hoyanna ona

    okun enne wasiyata only

    hithapanko oya PR gana mona magulake wath danne nathi ekake ohoma marry karala awilla. thamange ekata PR daganna bari bawa therunoth idiwida na ne na ne?
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    mama nam kiyanne bung ohoma ena ewa saratama hoyanna ona

    okun enne wasiyata only

    hithapanko oya PR gana mona magulake wath danne nathi ekake ohoma marry karala awilla. thamange ekata PR daganna bari bawa therunoth idiwida na ne na ne?

    Sirawata eka aththa. Godak itin parents la tamai. Un hitanne rata giyama okkoma hari kiyala.

    Adu gane reality eka danagena danawa nan Kamak ne.

    Sirawata PR ganna bariwunama pissu natai eta passe :shocked:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මම උබේ ආර්ථික පසුබිම නම් දන්නෙ නෑ මචන්. ඒත් මමත් සල්ලි තියෙනවා නම් ලංකාවෙ හොදටම ජීවත් වෙන්න පුලුවන් කියලා දැනට අවුරුදු තුනකට විතර කලින් නම් හිතාගෙන හිටියා.

    ඒත් ඒක පුස්සක් කියලා දැන් ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නෙ.

    රටක ආර්ථික, සාමාජිය හා දේශපාලන වටපිටාව ඒ රටේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ටම යම් දැනෙන මට්ටමකට බලපානවා. ඒකයි කටුක යථාර්තය.

    මම ඉන්නේ ලන්කාවේ. ගෙයක් වාහනයක් තියෙනවා. හොද රස්සාවක් තියෙනවා. ලොකුවට හිතන්න ප්‍රශ්නයක් නෑ. නෑයෝ යාලුවෝ හෑම තෑනම ඉන්නවා. දොස්තරලා, ලෝයර්ස්ලා ෆෝසස් වල නෑයෝ යාලුවෝ ඉන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් ආවම උදව් දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා.

    මේ අවුරුද්දේ අප්‍රේල් 21 වෙනකම් කිසිම ලොකු අවුලක් තිබ්බේ නෑ. ඊට පස්සේ ආණ්ඩුව ඒ ප්‍රශ්නෙට මූණ දීපු විදිහ අනුව නොවෑම්බර් 16 පස්සේ රටේ ඉන්න එවුන්ට බඩු බනිස් වෙයිද නෑද්ද කියලා හරියටම තීරණය කරන්න පුලුවන්.

    මමත් තීරණයක් ගන්නවා.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    [SIZE=]මම ඉන්නේ ලන්කාවේ. ගෙයක් වාහනයක් තියෙනවා. හොද රස්සාවක් තියෙනවා. ලොකුවට හිතන්න ප්‍රශ්නයක් නෑ. නෑයෝ යාලුවෝ හෑම තෑනම ඉන්නවා. දොස්තරලා, ලෝයර්ස්ලා ෆෝසස් වල නෑයෝ යාලුවෝ ඉන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් ආවම උදව් දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා.
    [/SIZE]
    [SIZE=]
    [/SIZE]
    [SIZE=]මේ අවුරුද්දේ අප්‍රේල් 21 වෙනකම් කිසිම ලොකු අවුලක් තිබ්බේ නෑ. ඊට පස්සේ ආණ්ඩුව ඒ ප්‍රශ්නෙට මූණ දීපු විදිහ අනුව නොවෑම්බර් 16 පස්සේ රටේ ඉන්න එවුන්ට බඩු බනිස් වෙයිද නෑද්ද කියලා හරියටම තීරණය කරන්න පුලුවන්.
    [/SIZE]
    [SIZE=]
    [/SIZE]
    [SIZE=]මමත් තීරණයක් ගන්නවා. [/SIZE]

    ඔබට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි :dull:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ඔබට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි :dull:

    අලුතෙන් ලෑබෙන්න දෙයක් නෑ. ලෑබිලා අතේ තියෙන්නේ. ඒත් කරුමේ කියන්නේ ලන්කාවේ ඉන්නමයි හිත.;)
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    අලුතෙන් ලෑබෙන්න දෙයක් නෑ. ලෑබිලා අතේ තියෙන්නේ. ඒත් කරුමේ කියන්නේ ලන්කාවේ ඉන්නමයි හිත.;)

    එහෙනම් ලංකාවේම ඉඳපන්...වෙන රටක ගිහින් කට්ටක් සෙට් උනොත් ලංකාව මතක් වෙන්න ගන්නවා.... ගොඩ දාගන්න හිත හදගන්න අමාරු වෙනවා...
     
    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    එහෙනම් ලංකාවේම ඉඳපන්...වෙන රටක ගිහින් කට්ටක් සෙට් උනොත් ලංකාව මතක් වෙන්න ගන්නවා.... ගොඩ දාගන්න හිත හදගන්න අමාරු වෙනවා...

    True :yes::yes::yes:

    Lankawa ubata hodaiyi nam yanna epaa. settled nam :yes:

    try ekake danna nikan annual leaves dala visit ekake karala balanna
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ

    Europe, Japan, Korea newe nam yanne, PR dalama yanna machan yanawa nam

    nathnam enna unoth ubata sahenna kalakirewi :no::no:

    ඇත්තටම තවම එහෙම හරියටම යන රට මොකද්ද කියලා තීරනය කරලත් නෑ මචන්. හැබැයි තව මාස හයක්වත් යනකං වෙන කිසිම property එකක් (ගෙවල්, වාහන වගේ) ගන්නෙ නැහැයි කියන තීරනයේ ඉන්නවා. නැත්තං යන්න වුනොත් ඕවා කුනුකොල්ලෙට දීලා යන්න තමයි වෙන්නෙ.

    බිස්න්ස් එක ගොඩ දාගෙන, ඕන දේවල් අරගෙන ලංකාවෙ සෙට්ල් වුනෙත් පට්ට කට්ටක් කාලයි. හැබැයි රට යන්න වුනොත් අරන් යන සල්ලිවලට අමතරව අනික් හැමදෙයක්ම ආයෙත් බිංදුවෙ ඉදන්ම හදාගන්න වෙනවා.

    අපි වැඩ කරන්නෙ US මාකට් එකට. ඉතින් exchange rate එක නිසා ලොකු ගානක් අතට හම්බ වෙනවා. ලංකාවෙ වියදම සාපෙක්ෂව අඩු නිසා අතේ ලොකු ගානක් ඉතිරිත් වෙනවා. මට ලංකාවෙ ඉන්න එකේ තියෙන ලොකුම වාසිය ඒක තමයි.

    ඉස්සරහට ලංකාවෙ තත්වය හොද වුනොත් කිසිම අවුලක් නෑ මෙහෙම ඉන්නවා. රට ගියත් යන්නෙ පොඩි එකාගෙ අනාගතය ගැන හිතලා තමයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම ඉන්නේ ලන්කාවේ. ගෙයක් වාහනයක් තියෙනවා. හොද රස්සාවක් තියෙනවා. ලොකුවට හිතන්න ප්‍රශ්නයක් නෑ. නෑයෝ යාලුවෝ හෑම තෑනම ඉන්නවා. දොස්තරලා, ලෝයර්ස්ලා ෆෝසස් වල නෑයෝ යාලුවෝ ඉන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් ආවම උදව් දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා.

    මේ අවුරුද්දේ අප්‍රේල් 21 වෙනකම් කිසිම ලොකු අවුලක් තිබ්බේ නෑ. ඊට පස්සේ ආණ්ඩුව ඒ ප්‍රශ්නෙට මූණ දීපු විදිහ අනුව නොවෑම්බර් 16 පස්සේ රටේ ඉන්න එවුන්ට බඩු බනිස් වෙයිද නෑද්ද කියලා හරියටම තීරණය කරන්න පුලුවන්.

    මමත් තීරණයක් ගන්නවා.

    මමත් ඉන්නෙ උබ ඉන්න බෝට්ටුවෙම තමයි. :rolleyes: