තාම එහෙම තීරනය කරලා නෑ මචන්. හැබැයි මේ යන විදිහට ලංකාවේ හිර වෙන්න කැමතිත් නෑ.![]()
Good decision bro

තාම එහෙම තීරනය කරලා නෑ මචන්. හැබැයි මේ යන විදිහට ලංකාවේ හිර වෙන්න කැමතිත් නෑ.![]()

Umbala nikan poddak marriage proposals balapan mehe. Godak girls lage ewata dala tiyenne migration wenna kamathi, ausi or NZ PR tiyena ayata, pita rata work karana ayata, pitarata padinchiyata yanna kamathi ayata tamai apply karanna kiyala tiyenne
owe ithin unge wasiya ne balanne kello.habaiyi bung PR nathuwa gihilla nam oyra proposal walin yana un satha pahakata sure na idiwi kiyala kattak kagena

Eka athakin eyalath itin balanne hoda ratakata gihin stable wenna. Ow egollo hitanne rata giya gaman comfortable eke inna puluwan athi kiyala.![]()
owe ithin unge wasiya ne balanne kello.habaiyi bung PR nathuwa gihilla nam oyra proposal walin yana un satha pahakata sure na idiwi kiyala kattak kagena

mama nam kiyanne bung ohoma ena ewa saratama hoyanna ona
okun enne wasiyata only
hithapanko oya PR gana mona magulake wath danne nathi ekake ohoma marry karala awilla. thamange ekata PR daganna bari bawa therunoth idiwida na ne na ne?

මම උබේ ආර්ථික පසුබිම නම් දන්නෙ නෑ මචන්. ඒත් මමත් සල්ලි තියෙනවා නම් ලංකාවෙ හොදටම ජීවත් වෙන්න පුලුවන් කියලා දැනට අවුරුදු තුනකට විතර කලින් නම් හිතාගෙන හිටියා.
ඒත් ඒක පුස්සක් කියලා දැන් ප්රත්යක්ෂ වෙලා තියෙන්නෙ.
රටක ආර්ථික, සාමාජිය හා දේශපාලන වටපිටාව ඒ රටේ ජීවත් වෙන හැම මනුස්සයෙක්ටම යම් දැනෙන මට්ටමකට බලපානවා. ඒකයි කටුක යථාර්තය.
[SIZE=]මම ඉන්නේ ලන්කාවේ. ගෙයක් වාහනයක් තියෙනවා. හොද රස්සාවක් තියෙනවා. ලොකුවට හිතන්න ප්‍රශ්නයක් නෑ. නෑයෝ යාලුවෝ හෑම තෑනම ඉන්නවා. දොස්තරලා, ලෝයර්ස්ලා ෆෝසස් වල නෑයෝ යාලුවෝ ඉන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් ආවම උදව් දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා.
[/SIZE]
[SIZE=]
[/SIZE]
[SIZE=]මේ අවුරුද්දේ අප්‍රේල් 21 වෙනකම් කිසිම ලොකු අවුලක් තිබ්බේ නෑ. ඊට පස්සේ ආණ්ඩුව ඒ ප්‍රශ්නෙට මූණ දීපු විදිහ අනුව නොවෑම්බර් 16 පස්සේ රටේ ඉන්න එවුන්ට බඩු බනිස් වෙයිද නෑද්ද කියලා හරියටම තීරණය කරන්න පුලුවන්.
[/SIZE]
[SIZE=]
[/SIZE]
[SIZE=]මමත් තීරණයක් ගන්නවා. [/SIZE]

ඔබට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි![]()

අලුතෙන් ලෑබෙන්න දෙයක් නෑ. ලෑබිලා අතේ තියෙන්නේ. ඒත් කරුමේ කියන්නේ ලන්කාවේ ඉන්නමයි හිත.![]()
එහෙනම් ලංකාවේම ඉඳපන්...වෙන රටක ගිහින් කට්ටක් සෙට් උනොත් ලංකාව මතක් වෙන්න ගන්නවා.... ගොඩ දාගන්න හිත හදගන්න අමාරු වෙනවා...




Europe, Japan, Korea newe nam yanne, PR dalama yanna machan yanawa nam
nathnam enna unoth ubata sahenna kalakirewi![]()
මම ඉන්නේ ලන්කාවේ. ගෙයක් වාහනයක් තියෙනවා. හොද රස්සාවක් තියෙනවා. ලොකුවට හිතන්න ප්‍රශ්නයක් නෑ. නෑයෝ යාලුවෝ හෑම තෑනම ඉන්නවා. දොස්තරලා, ලෝයර්ස්ලා ෆෝසස් වල නෑයෝ යාලුවෝ ඉන්නවා. ඒ හින්දා ප්‍රශ්නයක් ආවම උදව් දෙන්න ඕනේ තරම් කට්ටිය ඉන්නවා.
මේ අවුරුද්දේ අප්‍රේල් 21 වෙනකම් කිසිම ලොකු අවුලක් තිබ්බේ නෑ. ඊට පස්සේ ආණ්ඩුව ඒ ප්‍රශ්නෙට මූණ දීපු විදිහ අනුව නොවෑම්බර් 16 පස්සේ රටේ ඉන්න එවුන්ට බඩු බනිස් වෙයිද නෑද්ද කියලා හරියටම තීරණය කරන්න පුලුවන්.
මමත් තීරණයක් ගන්නවා.

ඇයි බං තනියෙන් හිනා වෙන්නේ?![]()

Because they blame me for being negative.I'm still waiting for possitive comments![]()