Lankans Living in Australia

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Sir ubala wage Americawa idagena president une nane
    election ekata awa, citizenship eka atha ariya tharanga kala chande dinna ;)

    Anika Gota uba wage nemeine ban, Mahinda president wela stable unama Mahinda gana wishwasa karala lankawata awa :D
    Gota US iddi oracle database wala weda kala misak mehe deshapalana campaign kalada?

    Mama generally kiwwa ewun hariyata Kumar gunarathnam, thawa JVP eke somawansha wage dial, kela unama mehe inna bari unama paninne anna e wage. Un ehe indanuth kale mehe deshapalanayane :P


    දැන් උඹ හිතන් ඉන්නේ මම ගෝටා වගේ චන්දෙ ඉල්ලන්න යනවා කියලද ?:p

    කියනදේ තේරුම් ගන්නේ නැතුව තර්කයක් වත් ගොඩනගන්නේ කොහොමද මිතුරේ?

    ඒක නෙමෙයි කවදද smartm ව ආයේ බස්සන්නේ :unsure:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,524
    113
    Racism scene eka dan aussi wala nagala yanawane
    adama tamai danagatte apita kiyanne "curry guy" kiyala :ROFLMAO:

    Api kochchara wenas wenna haduwat suddanta apiwa dambayo bangaliyo pakistan okkoma ekai wage :p
    Oka danunu gaman ekai aussi giya ewunta eka parata lankawa matak wenne
    Eeta passe ehe idagena mehe deshapalanaya karanawa rata hadanawa :P
    Wenada match balanne nati ewun lankawe kodi ussan yanawa :D

    Mehe iddi kisi agayak naha
    හ්ම්ම්ම්...මම වැඩි කාලයක් නෑ හැබැයි මට එහෙම දෙයක් personally වෙලා නෑ...මම ඉන්නේ city එකට ලඟ ටිකක් professional ඇන්ඩ් family උන් ඉන්න suburb එකකක...
    හැබැ‍යි උන් හිතෙන් මොන හිතන් ඉන්නවද දන්නේ නෑ....:no:
    සුද්දෝ විතරක් නෙමෙයි ඔය Arab උනුත් racist වෙන්න පුලුවන්....
    bogan උන් වැඩි පුර ඉන්න පැත්තක හිටියොත් ඉතින් චාටර් සීන් වෙන්න පුලුවන්...හැබැයි උන්ට අපි එක්ක කෙල ගනන් එනවට වඩා උන් උන් එක්ක තමා වලි දා ගන්නේ....:D
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,343
    20,524
    113
    Okoma un racist bn.poddai awilenna one athule hangan inna okoma eliyata enawa.
    ඔව් උන්ගේ හිත්වල මොනා තියෙනවද දන්නේ නෑ...හිතප්න්කෝ රෙන්ටෙකට එහෙම ගද්දි රෙන්ටල් ඇප්ලිකේශන් එකේ අපේ විස්තර අදායම කොච්චර හොඳට තිබුනත් අයිතිකාරයා ලෝකල් එකෙක් එක්ක යන්න පුලුවන්.....
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,289
    66,714
    113
    ඔව් උන්ගේ හිත්වල මොනා තියෙනවද දන්නේ නෑ...හිතප්න්කෝ රෙන්ටෙකට එහෙම ගද්දි රෙන්ටල් ඇප්ලිකේශන් එකේ අපේ විස්තර අදායම කොච්චර හොඳට තිබුනත් අයිතිකාරයා ලෝකල් එකෙක් එක්ක යන්න පුලුවන්.....
    Unge patten itin un hari bn.hitapanko lankawe hemathama ohoma indian un enna gathoth ape unuth racist wenawa.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Okoma un racist bn.poddai awilenna one athule hangan inna okoma eliyata enawa.
    ඔව් උන්ගේ හිත්වල මොනා තියෙනවද දන්නේ නෑ...හිතප්න්කෝ රෙන්ටෙකට එහෙම ගද්දි රෙන්ටල් ඇප්ලිකේශන් එකේ අපේ විස්තර අදායම කොච්චර හොඳට තිබුනත් අයිතිකාරයා ලෝකල් එකෙක් එක්ක යන්න පුලුවන්.....

    නැහැ කියන්නේ නෑ...මොකක් හරි කිව්වොත් white trash කියල මූනට කියාගන්න බැරිනම්....ඉතින් අපෙත් අවුලක් තියනවා....

    මොකෙක් හරි බුහ් ගැවම කකුල් guitar ගහනවානම් ඉතින් ඔක්කොම් racist තමයි....ඕක ඉතින් ලංකාවේ පිටරට කියල වෙනසක් නෑ..කියන නම විතරයි වෙනස් වෙන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,201
    1
    13,085
    113
    Gotham City
    මොන ඩිසන්ට්ද :ROFLMAO: දැන් ඉන්නවා වගේ බයි කබරයො තමා එදත් ගියේ නමුත් ලංකාව තමා දකුණු ආසියාවෙන් මුලින්ම මාස් මයිග්රේෂන් වෙන්න ගත්තේ අනික ගිහිපු උන් හත්පොලේ ගාගත්තෙ නෑ දැන් උන් වගේ. ඕස්ට්‍රේලියන් කල්චර් එකට ඉන්න බැරි උන්ට උන් කැමති නැ. කැම්පින් යන ඔෆ්රෝඩ් යන ලයින් එකේ හිටියොත් ඕන තරඟ ඔසී උන් සෙට් වෙනවා. කෙල්ලෝ උනත් එහෙමයි. මගේ යාලුවෙක් හිටියා කුවින්ස්ලන්ඩ් වල දැන් අවුරුදු කිහිපයකට කලින් මිනිහ මලා ඇක්සිඩන්ට් එකක් වෙලා ඌත් එක්ක හිටපු ඔසී උන් තමා සල්ලි එකතු කරලා මිනිය ලංකාවට එව්වෙ. උන් මුට පන දෙන්න තරං. මිනිහ සර්ෆින් කරපු එකෙක්.
    මොනව කරත් ලංකාවෙ උන්ගෙ බයි ලුක් එක යවන්න බැහැ බන් 😂😂😂😂😂😂😂😂😂
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    දැන් උඹ හිතන් ඉන්නේ මම ගෝටා වගේ චන්දෙ ඉල්ලන්න යනවා කියලද ?:p

    කියනදේ තේරුම් ගන්නේ නැතුව තර්කයක් වත් ගොඩනගන්නේ කොහොමද මිතුරේ?

    ඒක නෙමෙයි කවදද smartm ව ආයේ බස්සන්නේ :unsure:

    ubama deshapaluwange duel citizenship gana kiyawala, uba kiyanawa chande illanawada kiyala :D
    Mama chande illana nemei kiwwe, generally (ubawa qoute nokara) kiwwe lankawen gihin arahema karana ewun, ubata eka sahenna waduna mokada uba e category eke wenneti ;)

    Sorry bro ube hitha ridunanam. btw ayi uba lankawa dala wena ratakata migrate une?

    හ්ම්ම්ම්...මම වැඩි කාලයක් නෑ හැබැයි මට එහෙම දෙයක් personally වෙලා නෑ...මම ඉන්නේ city එකට ලඟ ටිකක් professional ඇන්ඩ් family උන් ඉන්න suburb එකකක...
    හැබැ‍යි උන් හිතෙන් මොන හිතන් ඉන්නවද දන්නේ නෑ....:no:
    සුද්දෝ විතරක් නෙමෙයි ඔය Arab උනුත් racist වෙන්න පුලුවන්....
    bogan උන් වැඩි පුර ඉන්න පැත්තක හිටියොත් ඉතින් චාටර් සීන් වෙන්න පුලුවන්...හැබැයි උන්ට අපි එක්ක කෙල ගනන් එනවට වඩා උන් උන් එක්ක තමා වලි දා ගන්නේ....:D

    LOL Unuth hariyata Elakiri eke deshapalana wahallu wage :ROFLMAO:

    Hodama wede paththakata wela thaman hamba karagena athal eke inna eka
    oya wage minissu ekka patalenna natiwa hitiyanam hari.

    Lankawe unat ohoma scene wenawane wena jathiye ewun yaddi lankawe rastiyadu dial part danawane.
    Habai ehema awilla inna ewunuth rastiyadu dial nam anith paththata mona hari kiyanawane

    Lankawe bogan type ewun da ehe white trash kiyala aussie ewunta kiyanne?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ubama deshapaluwange duel citizenship gana kiyawala, uba kiyanawa chande illanawada kiyala :D
    Mama chande illana nemei kiwwe, generally (ubawa qoute nokara) kiwwe lankawen gihin arahema karana ewun, ubata eka sahenna waduna mokada uba e category eke wenneti ;)

    Sorry bro ube hitha ridunanam. btw ayi uba lankawa dala wena ratakata migrate une?

    ආ හරි හරි...වැදිලා රිදිලා සැහෙන්න අමාරුයි.....ICU එකේ ඉන්නේ....:cry::cry:

    ඉතින් කියපන්කො smartm ව බස්සන්නේ කවදද කියල ?:whistle:😁
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    ආ හරි හරි...වැදිලා රිදිලා සැහෙන්න අමාරුයි.....ICU එකේ ඉන්නේ....:cry::cry:

    ඉතින් කියපන්කො smartm ව බස්සන්නේ කවදද කියල ?:whistle:😁

    Ayi machan uba Aussi giye? lankawa hariyanne nadda?

    Awurudu 12k witara hitapu forum eke apita fake bassala chora wenna bahane bro ubata wage. mokada GT ta ip check karanna puluwan.
    Ubatanam itin fake loweth bassanna puluwan rateth nathi ekek nisa ;)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Ayi machan uba Aussi giye? lankawa hariyanne nadda?

    Awurudu 12k witara hitapu forum eke apita fake bassala chora wenna bahane bro ubata wage. mokada GT ta ip check karanna puluwan.
    Ubatanam itin fake loweth bassanna puluwan rateth nathi ekek nisa ;)

    CT එකක් කරන්න ඕනේ .කිව්වා .මේ යනගමන් ඉන්නේ ....උඹ රිදෙන්නම ගැහුවනෙ .... මම අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කෝ ...

    Smartm නැතුව පාළුයි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    CT එකක් කරන්න ඕනේ .කිව්වා .මේ යනගමන් ඉන්නේ ....උඹ රිදෙන්නම ගැහුවනෙ .... මම අහපු ප්‍රශ්නෙට උත්තර දියන්කෝ ...

    Smartm නැතුව පාළුයි


    Aussi thread ekaka uben aussi giye ayi lankawa ubata hari nadda kiyala ahuwama uttara naha :P

    Mama dannawada uba oya kiyana eka koheda kiyala :P Ube prashane nikan Aussi inna uben, mama ko ube USA passport eka ahuwa wagene ;)
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Lankave un Ausi Citizenship gaththata vedak na. Vena ratakata yana kota Airport eke discriminate(where were you born then dead)


    I use to visit the US every year. An annual bankers conference provided the legitimate excuse to give my wife and because we are such long way away from the rest of the world (20 hour flight), I would leave 2 weeks before the conference to take in 2 new US cities every year (1 week in each).

    I travel on an Australian passport and consider my self Australian even though I was born in Lebanon. My mum migrated to Australia in 1966 when I was 3, We became citizens when I was 8 and have not lived anywhere else in the world. I love living in Australia and consider it the only real example of a successful multicultural society anywhere in the world having visited now over 35 countries. I married a girl from Hong Kong, have 2 boys raised and educated here and they cant imagine anyone of them thinking they were anything but Australian.

    On my first trip to the US was to New York, a city I always wanted to visit. My business in those days was thriving and I had booked a Qantas direct 1st class seat. Having never flown first class, I felt overwhelmed by the service. I was met at the arrivals lounge by a Qantas employee with a sign with my name on it, who walked with me to the luggage collection area, pointed out the customs area and left saying “Welcome to NY, I hope you enjoy your stay and we will look forward to seeing again on your way home. “

    It was clear from her accent that she was an American employee who I assumed lived in NY.

    That level of courtesy and service that was extended to me from the moment I had checked in at Sydney till I got my luggage in NY (Except for the one crew member who suggested I was in the wrong section one night walking back to my seat after visiting the toilet, a story for another post) was exceptional.

    So I was thrown off guard when I reached the customs desk and a customs officer grabbed my passport ignoring my hello. My first thought was “He will be friendly when he realizes I’m Australian because Australia and the US have a great relationship. After all we are nearly the 51st state.” .

    What you may not be aware of if you are not Australian is that Australia, New Zealand and the US are party to an agreement called the ANZUS treaty vowing to support each other against any attack from another country. This is obviously in our favor as we have 1/10th of the US population spread across a similar land mass. I remember in the 80’s and 90’s when the USS Missouri visited, NZ denied it entry because it had a “No nuclear” policy but Australia not only welcomed it, we set up hotlines for sailors to meet Australian girls while on R&R.

    You can imagine my dismay when after having my fingerprints taken and a retina scan when he started a very aggressive line of questioning.

    “How long were you in Australia?”

    “I live there, I’m Australian.”

    “That's not what your passport say, why are you lying to me?”

    “Sorry? It’s an Australian Passport”

    “Where were you born?”

    “I see, Lebanon. I’m an Australian citizen”

    “I’ll ask you again. How long have you lived in Australia?”

    I was starting to feel like a criminal. I had to stop and think about counting back the years from 66 till then. Finally I settled for;

    “Nearly all my life, my mum migrated when I was 3.”

    “ You have never lived anywhere else?”

    “No.”

    “What are you doing in the US?”

    “I’m attending a conference?”

    “What's your occupation?

    “I'm a banker.”

    “ Where’s the conference?”

    “Chicago.”

    “This is New York, not Chicago.”

    “I know, I thought while I’m here I’d take the opportunity to visit New York, we grew up on diets of US TV you know” I smiled trying to tone down the conversation. But the look on his face suggested he was not having a bar of it I trailed off by mumbling “Welcome Back Kotter, Seinfeld, Law and Order..”

    “Who are you travelling with?”

    “ No one, I’m on my own”

    “You come all the way to the US on your own? I find that hard to believe.”

    “I am meeting up with an Aussie contingent in Chicago at the conference.”

    “Who do you know in New York? “

    “No one.”

    “Your visiting New York on your own, you don’t know anyone and your travelling on your own. This is very suspicious.”

    “Look, I don't know what you think or what sparked your suspicion but I am starting to feel very intimidated. Isn't this the land of innocent until proven guilty? At this point either you send me back home or let me in, I dont care, but I am getting pissed at being made to feel like a criminal.”

    He ignored me and continued

    “Where are you staying?”

    “Ritz at Battery park.”

    He handed me back the passport without looking at me and as fast as he could says “Welcome to New York, enjoy your stay. NEXT” and looks right past me.

    Clearing customs in Sydney on my return flight the customs officer smiles at me, hands me back the passport and says “welcome home”. Almost bought a tear to my eye.

    “Glad to be home” I smile back.

    That year I was renewing my passport and recounted the incident to the official interviewing me for the passport. He says,

    “You know what, we just need the town you were born in, we don't need to include the country.”

    Then he leans forward, looks around to make sure noone can hear him and say, “if they ask you where that is, just say it’s a little town in the outback, they wont know the difference.”

    I dont know if that was the right thing for him to do but its typical of Australian larrikinism and sure enough, I was never given the 3rd degree by US customs again.
     
    • Haha
    Reactions: visalbro

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Cairns wala weather eka lanakwe wagemai neda bn...tea rambutan, banana,sugar cane...Ausi wala man asama place eka maara calm and quit..Barrier reef balanna gihin maawa gilunath ekka green isalnd ekedi :lol: :lol:

    gihilla na ban...oya offer eka enakan balan hitiye..... inna than tikath kalinma balala thibbe.....apu gaman sata sata gaala book kalaa...lol......
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,289
    66,714
    113
    gihilla na ban...oya offer eka enakan balan hitiye..... inna than tikath kalinma balala thibbe.....apu gaman sata sata gaala book kalaa...lol......

    plane eka kadan wetunoth?mae tike maintenance ne bankoloth hinda,pilot latath depression hedila inne