LankaPay vs ක්‍රෙඩිට් කාඩ් වාසි මොනාද? - විද්වත් සාකච්චාවට

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    Lankapay වගේ එකකින් ගෙවන එක credit card වලින් ගෙවන එකට වඩා වාසිද බන්? මොනාද lankapay වගේ එකක් adopt කරන්න මිනිසුන්ට පෙලඹෙන්න තියෙන හේතු? දෙකේම commission එකක් ගන්නවා ඇහුන විදියට.

    ලොකුම වෙනස credit card කියන්නෙ දවස් 50ක විතර නයක්, lankapay වගේ ඒවා ඉතින් කෙලින්ම account එකෙන් කැපෙනවා.

    අනික phone එකේ තියෙන නිසා උන් කියන්නෙ කාර්ඩ් එකට වඩා ආරක්ශිතයි කියලා මොකද කාර්ඩ් එක උස්සන්න ලේසි, phone ඉස්සුවට unlock කරගෙන මේක කරන්න අමාරුයි.

    වෙන මොනාද තියෙන වාසි?

    • Like
    Reactions: Yin And Yang

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    LankaPay එකේ NFC විදිහට ගෙවන්න පුලුවන්ද?

    Credit card linkකරන්න බැරිද LankaPay එකට??
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    LankaPay එකේ NFC විදිහට ගෙවන්න පුලුවන්ද?

    Credit card linkකරන්න බැරිද LankaPay එකට??
    මම හිතන්නේ නෑ මචන්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    ඊයෙ පුකෙත් ඇරන් ගූ නාපු නෑමට රැන්ඩම් ත්රේඩ් ගොඩක් වැටෙයි වගේ
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,514
    8,043
    113
    LankaPay - locally developed interbank network ekak nisa commission adui.
    Anith CC - Master/Visa payment network eke
    sellerta 3% fee ekak charge wenawa. samahara aya buyergen ganne

    LankaPay 1% wage aththe.
     
    • Like
    Reactions: Yin And Yang

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    LankaPay - locally developed interbank network ekak nisa commission adui.
    Anith CC - Master/Visa payment network eke
    sellerta 3% fee ekak charge wenawa. samahara aya buyergen ganne

    LankaPay 1% wage aththe.
    lanakaPay එකෙන් NFC / touch කරලා pay කරන්න පුලුවන්ද?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    LankaPay - locally developed interbank network ekak nisa commission adui.
    Anith CC - Master/Visa payment network eke
    sellerta 3% fee ekak charge wenawa. samahara aya buyergen ganne

    LankaPay 1% wage aththe.
    Lanka pay commision adui, ratin eliyata salli yanne na
    ඉතින් උඹ කියන්නෙ ලංකාවෙ පිට සල්ලි යන්නෙ නැති එකද වාසිය? අඩෝ එකේ direct වාසියක් නෑනේ මිනිහෙක්ට. ඇයි කවුරුහරි මේක adopt කරන්න ඕන? customerට වාසි වෙන එකම හේතුව commission එකක් පොඩ්ඩක් අඩු වීමද?
     
    • Like
    Reactions: Yin And Yang

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,274
    6,792
    113
    East Blue (Goa Kingdom)
    LankaPay - locally developed interbank network ekak nisa commission adui.
    Anith CC - Master/Visa payment network eke
    sellerta 3% fee ekak charge wenawa. samahara aya buyergen ganne

    LankaPay 1% wage aththe.
    LankaQR උපරිම total commission එක 0.5% .

    90% shops wala(phones ,pc etc wikunana) kiyanawa loku payments card eken pay karaddi cash karanna price discount denawa .
    2-3%+ card payments wala commission eka
    laksha 2.5 ka phone ekak ganna Rs 6000 kohewath yana master visa walata denne ayi