නිකන්ම degree එකක් විතරක් තිබ්බ පලියට ජොබ් ලැගබෙන්නෙ නෑ බං... ඒවාට හරියන professional qualification තියෙන්න ඕනේ... එහෙම නැත්නම් ඉතින් ටික කාලයක් යනකන් කට්ට කන්න වෙනවා... ලංකාවේ degree job oriented ඒවා නෙමෙයි... ඇත්ත කතාව මචං:yes::yes: