Lankawa gana umbata kiyanna thiyenne mokakda ?

Aug 2, 2014
158
17
0
ඔන්න ඕවට තමයි කියන්නේ උණහපුළුවාට උගේ පැටියා මැණිකක්ලු කියල..
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සල්ලි නෙවේයි මොන දේ බලාගෙන කොයි රටට ගියත් මෙහේ තරම් සැප තැනක් අපිට වෙන කොහෙවත් නෑ බන් :yes::cool:....... අපේ කරුමෙට කාලකන්නි දේශපාලුවො ටිකක් ඉඳන් රට හූරන් කනවා :sorry:....
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සල්ලි නෙවේයි මොන දේ බලාගෙන කොයි රටට ගියත් මෙහේ තරම් සැප තැනක් අපිට වෙන කොහෙවත් නෑ බන් :yes::cool:....... අපේ කරුමෙට කාලකන්නි දේශපාලුවො ටිකක් ඉඳන් රට හූරන් කනවා :sorry:....
    :yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ සමීක්ෂණයක් කරනවද..? ලංකාව ගැන කිව්වොත් මං ඉපදිච්ච මව්බිම.. ඇත්තම කිව්වොත් ලංකාව වගේ රටක ඉපදෙන්නත් පින් කරන්න ඕනි.. වෙන රටවල් එක්ක ගත්තාම.. ලංකාව උපරිමයි.. ජපානය කොච්චර දියුණු රටක් වුනත් මොන තරම් ස්වභාවික විපත් වලට මුහුණ දෙනවද.. ගිණි කඳු, සුනාමි, සුලි සුළං, ජල ගැලීම් අරවා මේවා හැම මගුලක්ම.. ඒ දේවල් වලින් ජීවිත කීයක් නම් විනාශ වෙනවද.. ලංකාව ඒ අතින් කොච්චර වාසනාවන්තද..? ඉතිං එහෙම රටක ඉපදෙන්න කොච්චර පින් කරන්න ඕනිද..? :yes:

    රට පාලනය කරන කාලකන්නි දේශපාලුවො නිසා තමයි මේ රටට කෙලවිලා තියෙන්නෙ.. නැතුව රටේ වැරැද්දෙන් නෙමේ අපිට කෙලවිලා තියෙන්නෙ.. උන් ගැන මොකද කියන්නෙ තියෙේනෙ කියලත් අහපං.. මීට වඩා ප්‍රතිචාර ලැබෙනවා සිකුරුයි..:yes:

     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මේ රට මගේ රට . .
    මා ඉපදුන රට . .
    හැදෙන වැඩෙන රට ..
    රැකියාව පිට රට .


    :cool::cool:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawa hodai bn chater politicians la and unge political views nattam
    eka itin kawadawat nati wenne na tawa 50 years walata wat
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් වෙන්නේ නැතුව ලංකාවට අනාගතයක් නැහැ කවදාවත්. රටේ තත්වේ රට ඇතුලේ ඉන්න මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. පිටරට ඉඳන් ලංකාව දිහා බලන් ඉන්න අපිට තමයි ඒක හරියටම දැනෙන්නේ. රට සංවර්ධනය කරන්න යොදන මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් සංවර්ධනය කරන්න සැලසුම් සකස් කරන්න යොදන රටක දියුණුවක් දකින්න වෙන්නේ නැහැ කවදාවත්. මිනිස්සු හිතන් ඉන්නවනම් මේ යන පාරේ රටට යහපතක් වෙයි කියල ඒක හීනයක් විතරයි.

    මුළු රටේම අග්‍ර සම්පත් වරප්‍රසාද දෙසපාලකයින් හින්ද තුලනයක් ඇතුව රටේ සාමාන්‍ය ජනතාව අතරේ බෙදිලා යන්නේ නැහැ. එක ඇමතිවරයෙක් ගමනක් යනකොට ඒකව ආරක්ෂා කරන්න කියල තව වාහන තුනකුයි රජයෙන් වැටුප් ලබන ආරක්ෂක නිලදාරීන් විස්සක් විසිපහකුයි යොදන රටක සංවර්ධනයක් තියේවිද???

    නිසි අද්යාපන සුදුසුකමක් තියෙන කී දෙනෙක් රට කරවන පාර්ලිමේන්තුවේ ඉන්නවද???

    උපේක්ෂා ස්වර්නමාලිලා , අනර්කලීල, ගීතලා මන්ත්‍රීකම් කරන පාර්ලිමේන්තුවෙන් රටට අනාගතයක් හැදේවිද??? මම ඒ නම් තුන විතරක් ලිව්වේ අනික් එවුන් හොඳයි කියන එක විතරයි.

    උදාහාරණයක් විදිහට අන්තිමට ලියන්නම් මගේ පුද්ගලික අත්දැකීමක්.

    1997 මම මගේ මුල්ම රස්සාව කරේ අද වෙද්දී ආණ්ඩුවේ ප්‍රබල ඇමති වරයෙකුගේ කොම්පැනියක. ඒ කාලේදීත් මගේ බොසා උන ඒ දේසපාලුව උන්නේ විපක්ෂේ. ඒ වෙද්දීත් එයා විපක්ෂේ ප්‍රබල මන්ත්‍රී කෙනෙක්. විපක්ෂේ ඉඳන් කොයි තරම් ආණ්ඩුවට බැන්නත් අපේ කොම්පැනියට අදාළ රජයේ සියලුම ටෙන්ඩර් ඇත යටින් ලැබුනේ අපිට.

    රෑට TV එකේ ආණ්ඩුවේ ඇමතිවරු එක්ක මරාගන්න අපේ ලොක්ක පහුවදාට ටෙලිෆෝන් එකෙන් යස අගේට කතා කරලා ටෙන්ඩර් වල වැඩ කටයුතු ඇමතිවරු එක්ක කරගන්නවා. මිනිස්සු හිතන් ඉන්නේ දේසපාලුවෝ මිනිස්සු වෙනුවෙන් මැරෙන්න උනත් සුදානම් කියල. එත් යටින් යන්නේ වෙන මගඩියක් . එහෙව් පාලකයෝ ඉන්න ලංකාව ගැන මට කියන්න තියෙන්නේ ඕක තමයි. අපේ ලොක්ක ඒ කාලේ විපක්ෂේ ඉඳන් එහෙම හම්බුකරානම් දැන් කොහොම හම්බුකරනවා ඇතිද??? ඉතින් ලකාවට කලක් යාවිද???[:(:(: මේ ටිකත් ලිව්වේ මේක කුක්කු බබා දාපු ත්‍රෙඩ් එකක් හින්දයි. අලුත් ID එකකින් මේ ප්‍රශ්නේ ඇහුවනම් හැරිලාවත් බලන්නේ නැහැ මේ වගේ ත්‍රෙඩ් දිහා ..(/SIZE]